උතුරඃ හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) දින කයිවේලි යන ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (19) ශිවනගර් සහ නච්චිකුඩා යන ප්‍රදේශවල තිබී මිමි 10 යුද ටැංකි නාශක පතරොම් 01 ක් සහ මෙරට නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (19) කොක්කුතුඩුවායි සහ ඉලෙයිමරදන්කුලම් යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 118 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිරඃ භට පිරිස් විසින් එදිනම (19) වඩුමුනායි යන ප්‍රදේශයේ අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
|