උතුර: යුද හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (14) දින සින්නකුලම් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් මිමී 100 යුද ටැංකි උණ්ඩයක් සොයාගෙන ඇත.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත යුද හමුදා භටපිරිස් විසින් එදිනම (14) සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීර්වේලි ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
තවද, බිම් බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 69 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් එදිනම (14) සොයාගැනීමට සමත් වී ඇත.
|