උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් මිනුන්කන් සහ මහකච්චකොඩිය යන ප්රාදේශවල සෙනසුරාදා (24) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 09 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) තම්මැන්නාකුලම්, මහිලන්කුලම්, පලයිවාඩි, නාවත්කුලම්, මල්ලවරායන්කඩ්ඩයිඅඩම්පන්, මරුදමඩු සහ කොක්කුතුඩුවායි යන ප්රසදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 391 ක් සොයාගන්නා ලදි.
නැගෙනහිරඃ සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරක් මත භට පිරිස් විසින් එදිනම (24) පුනානි ප්රෙදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
|