උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් කුරුළුවැව, උයිලාන්කුලම් සහ තිරුකේතීස්වරම් යන ප්රඋදේශවල සදුදා (22) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී තිබී පුද්ගලනාශක බෝම්බ 28 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) තම්මැන්නාන්කුලම්, මහිලන්කුලම්, පාලෙයිවාඩි, වෙඩිවෙට්ටිකල්ලු, වේලන්කුලම්, කන්නඩි, පාලමොඩ්ඩයි, මරුදමඩු, උරතිරාපුරම්, අක්කරයාන්කුලම් සහ කොක්කුතුඩුවායි යන ප්රමදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 191 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 04 ක්, විද්යු ත් බෝම්බ 40 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 07 ක්, අත් බෝම්බ 03 ක්, එල්ටීටීඊය විසින් නිෂ්පාදිත බෝම්බ 03 ක් සහ ටී-56 පතරොම් 510 ක් සොයාගත්හ.
මේ අතර, සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත හමුදා භට පිරිස් විසින් එදිනම (22) දින නීර්වේලි, වතරාවත්තායි, මානික්කාපුරම් සහ පුදුකුඩුඉරිප්පු යන ප්රලදේශයන්හි තිබී ආර්පීජී බෝම්බ 16 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 12 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, අරුල් බෝම්බ 06 ක්, අරුල් බෝම්බ චාජර් 05 ක්, මිමී 130 කාලතුවක්කු උණ්ඩ 02 ක්, හදුනා නොගත් බෝම්බ 01 ක් සහ සී-4 වර්ගයේ පුපුරණ ද්රෝව්ය කි.ග්රෑ, 01 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: යුද හමුදා භටපිරිස් විසින් එදිනම (22) කඩ්ඩුමුරුවිකුලම් ප්රුදේශයේ තිබී මිමී 130 කාලතුවක්කු උණ්ඩ 02 ක් සොයාගන්නා ලදි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය බිය ගැන්වීම් පිළිබඳව ජනතාව දැනුවත් කරයි
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක් පුරා ‘ග්‍රීස් යකා’ පිළිබඳ ජනතාව නොමඟ යවන දූෂමාන තොරතුරු පිළිබඳ බියක් ඇති නොකර ගන්නා ලෙස ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරයි. ඒ අනූව මේ වන විට 24,835 දෙනෙක් දැනුවත් කොට ඇත.
පොලිසියේ සහයෝගයෙන් වව්නියාව, මන්නාරම, අනුරාධපුර සහ වැලිඔය ආදි ප්‍රදේශවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිනු මෙම වැඩසටහන් මඟින් කිසිදු හේතුවක් නොමැතිව පැතිරුනු කටකතා, අපරාධ කණ්ඩායම්, කඩාකප්පල්කාරී කණ්ඩායම්වල ඉලක්ක වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග, ආරක්ෂක අංශවල සහ පොලිසියේ කාර්යභාරය, සාමාන්‍ය වැසියන් විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කරනු ලදී.
වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා මහතාගේ උපදෙස් මත ග්‍රාමිය මට්ටමින් තවදුරටත් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
 |
 |
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට නව බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයක්
යුද හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩි දියුණු කර තැනීමට අවස්ථාව උදා කරදෙමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නව බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයක් ඉදි කළ අතර, එය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා විසින් විවෘත කරනු ලැබීය.
එම උත්සව අවස්ථාව සඳහා 57 වන සේනාංකාධිපති, 3 වන කාර්යසාධක බලකායේ බලකාධිපති, යුද හමුදා බැඩ්මින්ටන් සංගමයේ සභාපති සහ ලේකම්, ජාතික කණ්ඩායමට තරඟ වදින ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
හයිටි රජ්‍යයේ අනාථ දරුවන්ට ලාංකික හමුදාවෙන් දිවා ආහාරය
හයිටි රාජ්‍යයේ ලියෝගන්හි සිටින අනාථ දරුවන් වෙත එහි සේවයේ නියුතු ශ්‍රී ලංකා භට පිරිස් විසින් දිවා ආහාරය පිරිනමා ඇත.
මේජර් ඒ.එම්.සී.කේ ගුණතිලක මහතාගේ පියා අභාවප්‍රාප්තවීම නිමිත්තෙන් සත් දින මතක දානය මෙම දරුවන් වෙත පිරිනැමූ අතර, හයිටියේ, ලියෝගන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරීන් සහ සෙබළුන් ද මෙම පුණ්‍ය අවස්ථාවට එක්විය.
විශ්රාමම ගැන්වීම
රෙගුලාසි මාලාව සහ ක්රිමයාපටිපාටිය
ශ්රීල ලංකා යුද හමුදාවේ නිලධාරී සහ සෙසු නිල විශ්රා ම ගැන්වීම සම්බන්ධ රෙගුලාසි පහත සඳහන් පනත් මඟින් ප්රිකාශයට පත් කර ඇත.
අ. 1949 අංක 17 දරණ යුද හමුදා පනත
ආ. 1982 යුද හමුදා නිලධාරී සේවා රෙගුලාසි (නිත්යා)
ඇ. 1981 යුද හමුදා විශ්රාීම වැටුප් සහ පාරිතෝෂික දීමනා
ඈ. 1961 යුද හමුදා වෛද්යේ සහ දන්ත වෛද්ය් නිලධාරී රෙගුලාසි
ඉ. 1985 ශ්රීය ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනා සහ ස්වෙච්ඡා උපසේවයට අදාල රෙගුලාසි
ඊ. 1994 සෙබල සේවා රෙගුලාසි
ඉහත රෙගුලාසිවලට අනුකූලව නිලධාරීන්ගේ විශ්රාවම ගැන්වීම පහත සඳහන් සාධනීය තත්වයන් යටතේ සිදු කරනු ලැබේ.
අ. වයස අවුරුදු 55 සම්පූර්ණ වීම
ආ. පුරප්පාඩු නොමැතිවීම හෝ තවදුරටත් උසස්වීම් ලැබීමට සුදුසුකම් නොලැබීම හේතුවෙන් තම ස්ථීර නිලයෙහි රැඳී සිටිය හැකි උපරිම සේවා කාලය අවසන්වීම
|
ස්ථීර නිලය |
රැඳී සිටිය හැකි උපරිම සේවා කාලය |
| (1) |
ලුතිතන් |
- වසර 06 |
| (2) |
කපිතන් |
- වසර 11 |
| (3) |
මේජර් |
- වසර 10 |
| (4) |
ලුතිතන් කර්නල් |
- වසර 08 |
| (5) |
කර්නල් |
- වසර 05 |
| (6) |
බ්රිලගේඩියර් |
- වසර 04 |
| (7) |
මේජර් ජෙනරාල් |
- වසර 03 |
ඇ. මේජර් හා ලුතිතන් කර්නල් නිලයනට උසස්වීම් ලැබීමට අපොහොසත් වුවහොත් පිළිවෙලින් වයස අවුරුදු 45 හා 50 දී විශ්රාටම ගැන්වීම
ඈ. කෙටි කාලීන සේවා අධිකාරී ලත් නිලධාරීන් අවුරුදු 8 ක කොමිෂන් ලත් සේවා කාලයක් අවසානවීම හෝ වයස අවුරුදු 50 සම්පූර්ණවීම යන කරුණු දෙකෙන් ප්ර්ථමයෙන් මුහුණ දෙන අවස්ථාව
ඉ. අනිවාර්යය විශ්රාමම ගැන්වීම
ඊ. අධිකාරියෙන් ඉවත් කිරිම
උ. අපකීර්ති සහගතව සේවයෙන් පහකිරීම
ඌ. සේවයෙන් පහ කිරීම
එ. අධිකාරියෙන් ඉල්ලා අස්වීම
ඒ. වෛද්යර හේතුන් මත විශ්රානම ගැන්වීම
ඔ. ස්වකැමැත්තෙන් විශ්රා ම ගැනීම
පසුගිය පස් වසරක කාලය තුල නිලධාරීන් දහසකට වැඩි සංඛ්යාිවක් පහත සඳහන් හේතූන් මත විශ්රාුම ගෙන ඇත.
අ. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන්
ආ. ස්ථීර නිලයේ සේවා කළ හැකි උපරිම සේවා කාලය සම්පූර්ණ කිරීම
ඇ. වයස අවුරුදු 45 හා 50 සම්පූර්ණවීම
ඈ. අවුරුදු 8 ක අධිකාරීලත් සේවා කාලයක් අවසන්වීම
ඉ. අනිවාර්යය විශ්රාාම ගැන්වීම
ඊ. අධිකාරියෙන් ඉවත් කිරිම
උ. අපකීර්ති සහගතව සේවයෙන් පහකිරීම
ඌ. සේවයෙන් පහ කිරීම
එ. අධිකාරියෙන් ඉල්ලා අස්වීම
ඒ. වෛද්යර හේතුන් මත විශ්රා්ම ගැන්වීම
ඔ. ස්වකැමැත්තෙන් විශ්රා ම ගැනීම
1949 ශ්රී් ලංකා යුද හමුදාව ප්ර්තිෂ්ඨාපනයේ සිටම මෙම ක්රි යාදාමය සිදු වූ අතර, සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් මේ සම්බන්ධව දැනුවත්ව සිටීම අපේක්ෂා කෙරේ. තවද ඉහත හේතූන් මත විශ්රාංම ගැන්වීම් ආසන්නයට ලක්වන නිලධාරීන් හට යුද හමුදා වැටුප් හා ලේඛණ අධ්යමක්ෂ මණ්ඩලය විසින් ස්ථාපිත ක්ර මවේදයක් මඟින් ඒ පිළිබද දැනුම්දීමක් සිදු කරනු ලැබේ.
නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට පිළිවෙලින් වයස අවුරුදු 55 සම්පූර්ණවීමෙන් හා අවුරුදු 22 ක පූර්ණ සේවා කාලයක් අවසන් කිරීමෙන් පසු විශ්රා ම ගැනීම අනිවාර්යය වේ. බහුතරයක් විශ්රාිම ගන්නා ක්රවමය මෙය වේ. කෙසේ වෙතත් තම නිලයේ සිටිය හැකි උපරිම සේවා කාලය සම්පූර්ණවීමෙන් විශ්රාමම ගැනීම වැනි වෙනත් හේතූන් මත විශ්රාමම ගැනීම් ද දුලබ නොවන බව පහත නිදසුන් මඟින් පැහැදිලි වේ.
අ. මේජර් ජෙනරාල් (විශ්රාඟමික) ඩබි.පි.පී. ප්රරනාන්දු යූඑස්පී පීඑස්සී (නි/50586)
2001 දෙසැම්බර් 31 වන දින වයස අවුරුදු 49 දී විශ්රාීම ගැනීම
ආ. බ්රිදගේඩියර් (විශ්රා මික) එම්.එම් සුමනසේන යූඑස්පී (නි/50738)
2007 මැයි 31 වන දින වයස අවුරුදු 52 දී විශ්රාීම ගැනීම
ඇ. බ්රිමගේඩියර් (විශ්රාරමික) කේ.එස් ප්ර නාන්දු ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එල්ඩීඑම්සී (නි/50786)
2008 නොවැම්බර් 29 වන දින වයස 54 දි විශ්රාීම ගැනීම
ඈ. ලුතිතන් කර්නල් (විශ්රා මික) එච්.එන්.බී හේරත් සබුබ (නි/60162)
2007 ජනවාරි 01 වන දින වයස අවුරුදු 42 දී විශ්රාීම ගැනීම
ඉ. මේජර් (විශ්රා මික) ඩී.ජී.පී කොලොන්නේ ආර්එස්පී ඉසෙරෙ (නි/60380)
2007 අප්රේරල් 14 වන දින වයස අවුරුදු 48 දී විශ්රානම ගැනීම
|