උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (10) දින කන්කසන්තුරේ සහ වලයපරිත්තිකුලම් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් අත්බෝම්බ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 16 ක් ඉරණමඩු ප්‍රදේශයේ තිබී එදිනම (10) සොයාගෙන තිබේ. |