උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (03) දින කොල්ලන්කුලම්, අලකල්ලපොට්ටුකුලම්, මඩු, මොණරවැව සහ නයාරු යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලනාශක බෝම්බ 12 ක්, ආර්පිජි බෝම්බ 02 ක්, අත් බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයා ගෙන ඇත.
එදිනම (03) පොලීසියට ලැබුණු තොරතුරකට අනූව මීගමුව ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයා ගත්හ. |