බිමි බෝමිබ ඉවත් කිරිමේ කණ්ඩායමි එල්ටිටිඊයේ මෝටාර් බෝමිබ 247 ක් ගොඩගනි.
උතුර: යාපනය විශ්වමඩු අරාසකුලමි මුලතිවි, පුදුකුඩුඉරිප්පු සහ ඔඩිඩුසුඩාන් ප්‍රදේශවල ඉරිදා (04) දින භටපිරිස් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමි වලදි මිමී 81 මෝටාර් බෝම්බ 02 ක්, කාලතුවක්කු හිස් පතුරොමි කොපු 08 ක්, මෝටර හා පෙති රහිත බෝටිටු එන්ජින් 02 ක්, අත්බෝමිබ 26 ක්, ට්‍රැක්ටරයක එන්ජින් කොටස්, ටි - 56 ගිනි අවියක්, ටි - 56 පතුරොමි 100, ටි - 56 මැගසින් 04 ක් සහ මෝටාර් බෝමිබ 02 ක් සොයා ගෙන ඇත.
මේ අතර මයිලන්කුලමි, මුරුතන්කුලමි, සින්නපන්ඩිවිරිචිචාන්, පෙරියතමිපනෙයි, කෝවිල්පුලියන්කුලමි, පරසන්කුලමි සහ කිලිනොචිචි ප්‍රදේශවල බිම් බෝමිබ ඉවත් කිරිමේ කාර්යයේ යෙදෙන කණ්ඩායමි විසින් පුද්ගල නාශක බෝමිබ 82 ක්, ආරුල් වර්ගයේ බෝමිබ 03 ක්, මිමි 60 මෝටාර් බෝමිබ 247 ක්, ආර්පිජි බෝමිබ 02 ක් හා අත් බෝමිබ 04 ක් එදිනම (04) සොයා ගෙන ඇත.
එසේම මුලතිවි හි, පුදුකුඩිඉරිප්පු හා වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශවල පොලිසිය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමි වලදි වරක් භාවිතා කර ඉවත් කරන ගුවන් යානා නාශක මිසයිල 02 ක්, ක්ලොමෝ රදවන 11 ක්, විදුලි ඩෙටනේටර 45 ක්, එෆ්එමිසි වර්ගයේ මැගසින් 05 ක්, ටී - 56 මැගසින් 06 ක්, මිමි 5.56 වර්ගයේ පතුරොම් 30 ක්, ටී-56 පතුරොම් 3759 ක්, අත්බෝම්බ 02 ක්, හනස් කට්ටල 01 ක් එදිනම (04) සොයාගෙන ඇත. |