211 Brigade Organized Clinics Treat Villagers , Volleyball to be Made Popular in Wanni , SFHQ-S Troops Join Dengue Eradication Drive, Vavuniya Holds Commemorative Events to Coincide with Victory Day , Fourth ‘National Victory Day’ Parade Salutes Unparallel Sacrifices of War Heroes; President Awards PWV Gallantry Medals, ‘Memories Would Never Fade’; President Lays Floral Wreaths Before Cenotaph at Battaramulla, Defence Secretary with Service Chiefs Observe Last Minute Preparations in ‘Victory Parade’, Fourth ‘National Victory Day’ Parade Salutes Unparallel Sacrifices of War Heroes; President Awards PWV Gallantry Medals, 55 Division Troops Undertake Road Repairs , Parade in Rehearsal Visited by Commander, Defence Secretary with Service Chiefs Observe Last Minute Preparations in ‘Victory Parade’ , Troops Under SFHQ-E Conduct Community-Oriented Projects , Commander Inspects Final Phases in the ‘Resource Centre’ Construction Project , Parade in Rehearsal Visited by Commander , Pakistan Gifted New Horses Formally Join SLMA, Reviving a Pre-Historic Tradition , Friendly Kabbadi Win Goes to 6 SLE Players , Troops Rush to Reconstruct Mallakam Homes, Damaged by Floods & Cyclone , UN Medals Awarded to Sri Lankan Contingent in Lebanon , 55 Division Enlightens Fishermen on Planned Welfare Measures , All SFHQ-MLT Formations Join Together in Cricket Tournament, Northern Province War Hero Commemoration Held at Kilinochchi , Kilinochchi - Organized ‘Mother’s Day’ Event Pays Tribute to Sinhala & Tamil Mothers , New Computer Donated to Sakalakala Valli Vidyalayam , German Envoy Meets Jaffna Commander , Civil Sector Clubs Vie in Army Organized Wanni Volleyball Tournament, Mullaittivu Challenge Football Trophy Goes to 1 Battalion SLSC , Bogaswewa Villagers Enjoy Sinhala and Tamil New Year , Regimental Boxers Show Colours in Tournament, Commander Inspects Final Phases in the ‘Resource Centre’ Construction Project , Commander’s Directive for Data Networking Further Extended to Army’s Material Management Systems,
Sri Lanka Army Flag
Army Flag & Crest

Army Song & Lyrics

Related Links
Seva Vanitha Army Branch
Viru Daru Society
Directorate of Army Benevolent Fund
Abimansala - Anuradhapura
www.gov.lk
www.nationalsecurity.lk
www.defence.lk
Lanka Logistics & Technologies Ltd
SERRIC
Civil Military Coordination Jaffna
Security Forces Headquarters (Wanni)

Army Tenders

Government School Marks

Defence School Marks

Documentary on 5Rs

Nation Building

Defence Seminar 2013

Air Travel Services

Helping Hand

Sponsor a Child

Officer Cadets

Officer Cadets

News Archives
Please select:: Photo Story
Situation Report
Highlights
Features

Last 20 News Highlights
* Rehabilitated Former Combatants Join Together With Army Dancing Troupe

* ‘Ranaviru’ Flag Pinning on President Heralds Month of War Hero Commemoration

* Second Largest Hospital Complex Inside Narahenpita Military Hospital is to Extend its Service to Ex-Servicemen’s Families after its Army Day Opening

* Troops Help Flood Victims

* Re-settlers in Vavuniya North Awarded Land Deeds

* Rajagamam Sri Narada School in Jaffna Gifted with School Needs by Dhammadeepa Foundation

* Etisalat Sponsorship Gives a Fillip to Army Rugby

* House for Rizana's Family Almost Complete

* Welikanda Students Get New Computer Lab

* Pakistan Army Chief’s Gift Enables SLMA To Promote Equestrian Training Skills

* Troops’ Blood Saves Kilinochchi Patient’s Life

* HE to Bestow ‘Abimansala 3’ on War Heroes During Next ‘Deyata Kirula’

* ‘Camouflage’: Fashion Show Catwalks in Style

* Military Formality Revived: SLA ‘Guest Night’ Raises a Toast to HE

* SLA Honoured with President’s Colours

* All Set for Colombo’s Exclusive Cat Walk Parade; ‘Camouflage’: Fashion’s Frontline

* More Fun & Excitement at ‘Foxhill Super Cross’; Most Nail-biting Moments Seen In Many Years

* “Visit North & East, Experience The Reality Before Comment”; Secy Defence Tells Those Propagating Falsehoods

* Army Chief Pays Tribute To Fallen Gunners

* Mahinda Rajapaksa Stadium Lights Up With ‘Viru Daru’ New Year Festival

If the following sinhala Unicode fonts do not appear clearly, please follow the link and install the Sinhala Unicode fonts
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග - 2010 ජුනි මස 28 වන දින

උතුරු ප්‍රදේශ‍ෙය් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩබව

උතුර  : යුද හමුදා සෙබළුන් විසින් නොකඩවා දියත් කළ සෝදිසි මෙහෙයුම්වල දී ඉරිදා (27) දින රාජාංගනය සහ කට්කුලම් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 04 ක් සොයා ගෙන ඇත.

මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (27) පුද්ගලනාශක බෝම්බ 44 ක්, ආර්පීජී බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක් සහ අරුල් බෝම්බ 02 ක් පෙරියපන්ඩිවිරිච්චාන් ප්‍රදේශ‍ෙයන් සොයා ගත්හ.

 එමෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් හා ආර්පීජී බෝම්බ 01 ක් (27) දින සිවිල් වැසියන්ට හමුවි ඇත. 

යුද හමුදාවේ සහයෝගයෙන් උතුරු -නැ‍ඟෙනහිර පාපන්දු කණ්ඩායම් කොළඹට

කොළඹ තුරඟ තරඟ පිටියේ දී පසුගිය ජූනි මස 26 - 27 දෙදින අන්තර් පාසල් සත් සාමාජික පාපන්දු තරඟ පැවැත්විනි. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධීකරණය කිරීම තුලින් උතුරු - නැ‍ඟෙනහිර පාසල් පාපන්දු කණ්ඩායම්වලට ද ඊට සහභාගීවීමට අවස්ථාව සැලසිනි. ආරක්ෂක අංශ විසින් 2009 මැයි මස කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු  උතුරු - නැ‍ඟෙනහිර ක්‍රීඩකයින්ට මෙවැනි තරඟාවලීන් සඳහා සහභාගීවීමට අවස්ථාව උදා වී තිබේ.

දිවයිනේ පාසල් 48 ක් තරඟ වැදුනු මෙම තරඟාවලිය සඳහා යාපනයේ පාසල් 03 ක්, වව්නියාවේ පාසල් 02 ක්, මඩකලපු‍වේ පාසල් 02 ක්, අම්පාර ප්‍රදේශයේ පාසල් 02 ක් සහ ත්‍රීකුණාමලය හා මන්නාරම ප්‍රදේශවලින් එක් පාසල බැගින්  ද එක්වූහ.

වසර අටක් පුරා අඛණ්ඩව කොළඹ ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ පාපන්දු සමාජය සංවිධානය කරන මෙම තරඟාවලිය සඳහා ආනන්ද විද්‍යාලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා පාසල් පාපන්දු ආයතනය තම සහයෝගය ලබා දෙයි.

යුද හමුදා මුලස්ථානය මඟින් අනුරාධපුරයේ පැවැත් වූ පොසොන් භක්ති ගීත සැදැහැවතුන්ගේ නොමද පැසසුමට..........

 
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ සංකල්පයකට අනූව යුද හමුදා මූලස්ථානය විසින් සංවිධානය කළ භක්ති ගීත සංදර්ශනයක් ජූනි 24 දින සිට 27 වන දින දක්වා පැවති පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරයේ දී පැවත්විණි.

සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් සෙබල - සෙබලියන් 150 දෙනෙක් මෙම භක්ති ගීත සංදර්ශනය ඉදිරිපත් කලහ. අලංකාරවත් රථයක නැඟී මෙම පිරිස මිහින්තලය, විජිතපුර, අවුකන, අනුරාධපුර පරණ සහ අලුත් බස් නැවතුම් පොළ, ඉසුරුමුණිය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, දහයියාගම හන්දිය, සල්ගාදු ක්‍රීඩාංගණය, රණසේවාපුර ඇතුළු ප්‍රදේශ රැසක අරහත් මිහිදු හිමි ගුණ වයමින් මෙම භක්ති ගීත කණ්ඩායම සංචාරය කලහ.

විශාල වශයෙන් වන්දනාවේ පැමිණි බැතිමතුන්ට වසර 30 කට පසු නවමු අත්දැකීමක් ලබාදීමට රෙජිමේන්තු වාදක කණ්ඩායම්වල සහභාගීත්වය ලද මෙම භක්ති ගීත සංදර්ශනය සමත්විය. දිනකට පැය 4 ක් පුරා මෙම සංදර්ශන පවත්වමින් අනුරාධපුරයේ විවිධ ස්ථානවල  බැති ගී ගැයීම සිදු කරන ලදී. යුද හමුදාපතිතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත යුද හමුදා මූලස්ථානය මඟින් ඉතා මැනවින් මෙය සංවිධානය කොට තිබිණ. එය බැතිමතුන්ගේ නොමද පැසසුමට ද හේතුවිය.

මේ අතර, උතුරු මැද පළාත් සභාව විසින් සංවිධානය කොට තිබූ පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනය සහ තරඟය සඳහා යුද හමුදාව විසින් නිර්මාණ රැසක් ඉදිරිපත් කොට තිබිණි. එම තරඟයේ  ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 4 වන ශ්‍රී ලංක‍ා යුද හමුදා සේව‍ා බලකාය සමත් වූ අතර, රුපියල් 50,000 ක ප්‍රථම ත්‍යාග මුදල ද හිමි කර ගත්හ. එහි දෙවන ස්ථානය ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබළුන් හිමි කර ගෙන ඊට අදාල රුපියල් 35,000 ක ත්‍යාග මුදල දින‍ා ගැනීමට සමත් වූහ. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආයතන රාශියක් පහන් කූඩු ඉදිරිපත් කලහ. අනුරාධපුර ප්‍රදේශ ආඥාපති කර්නල් අතුල ආරියරත්න මහතා මෙහි ප්‍රථම දිනය ආරම්භ කලහ.    

ජූනි මස 24 – 27 දක්වා අනුරාධපුරයේ පැවති පොසොන් උත්සවය සඳහා ලක්ෂ 17 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වූ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

 
 

මාන්කුලම් ප්‍රදේශයේ ගරා වැටි තිබු බෞද්ධ විහාරස්ථානයක් හා ප්‍රජා ශාලාවක් ප්‍රතිසංස්කරණය කෙරේ

මාන්කුලමි පැරණි යුද හමුදා කදවුර ආසන්නයේ පිහිටි පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් පිළිසකර කිරීමට හා නැවත බැතිමතුන්ගේ වන්දනාගමනය සඳහා ලබාදීමට ඇවැසි කටයුතු 111 වන කාර්යය සාධක බළකායේ සෙබළුන් විසින් සිදු කලහ. මෙම විහාරස්ථානය වසර 20 ක් ත්‍රස්ත ක්‍රියා නිසා අත්හැර දමා තිබිණ. නැවත එම ප්‍රදේශය තෙවන කාර්ය සාධක බළකාය විසින් අත්පත් කර ගැනිමෙන් පසු මෙසේ ප්‍රතිසංස්කරණය කෙරෙණි.

උතුරු පලාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජි. ඒ චන්ද්‍රසිරි, කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් චන්දන රාජගුරු, මුලතිවි දිස්ත්‍රික් ලේකමි ඉමෙල්ඩා සුකුමාර්, 111 වන කාර්ය සාධක බළකායේ ආඥාපති බ්‍රිගේඩියර් කේ. ඒ. නුගේරා ඇතුළු සේනාංකාධිපතිවරු හා බළසේනාධිපතිවරු, අණදන නිළධාරින්, ගුවන් හමුදා හා පොලිස් නිළධාරින් මෙම විහාරය නැවත භික්ෂුන් වහන්සේලාට පිදිමේ අවස්ථාව සඳහා එක් වුහ. සියම් නිකායේ කොට්ටේ පර්ශවයේ උතුරු - නැ‍ඟෙනහිර දෙදිසාවේ සංඝ නායක පුජ්‍ය කඹුරාවල රත්නපාල ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වා නැවත ගොඩනැඟූ විහාරයේ වැඩ වාසය කිරීමට  හඟුරන්කෙත සුමන ස්වාමීන් වහන්සේ පත් කර සිටිති.

මෙම විහාරස්ථානය සඟ සතු කිරීමේ අවස්ථාවට වැඩම කළ භික්ෂුන් වහන්සේලාට මූලික ආගමික වතාවන්වලින් අනතුරුව දානය පුජා කළ අතර, අටපිරිකර ද පුජා කළහ. මේ අවස්ථාව සඳහා හින්දු හා කතෝලික පුජකවරු ද සහභාගි වුහ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතාගේ ආශිර්වාදයෙන් කිලිනොචිචි ආ‍රක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයට අයත් මෙම විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කෙරිණි. ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින් සහ උතුරු ප්‍රදේශයේ සංචාරය කරන බැතිමතුන් හට ආගමික වතාවත්වල යෙදි ආශිර්වාද ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව හිමි වෙති.
 
එමෙන්ම කිලිනොචිචි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන මාන්කුලම්, පනික්කම්කුලම් හි ගරා වැටී තිබු ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කොට ජනතාවගේ ප්‍රයෝජනයට ලබාදීමට යුද හමුදා භටපිරිස් කටයුතු කොට ඇත. 111 වන කාර්ය සාධක බළකා බල ප්‍රදේශයට අයත් 632 වන බළසේනාවේ  භට පිරිස්  විසින් පෙදරේරු සහායත්, කිලිනොචිචි ආරක්ෂක සේනා මුලස්ථානය ඊට අවශ්‍ය  උපකරණ ආදියත් සපයා තිබේ.

කිලිනොචිචි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතා මෙම ප්‍රජාශාලාව විවෘත කල අතර, එම අවස්ථාව සඳහා 3 වන කාර්යය සාධක බළකායේ අණදෙන නිළධාරි, යාපනයේ ප්‍රධාන හින්දු පුජක ශන්මුගනාදන් සුදාකර් පූජකතුමා, රාජ්‍ය නියෝජිතයින් ඇතුළු පොදු ජනතාව ද එක් වුහ.

ග්‍රාමීය ජනතාවට තම රැස්විම් පැවැත්වීම සඳහා මෙන්ම පැසැල් සිසුන් සඳහා පන්ති පැවැත්වීමට මෙම නවිකරණය කළ ප්‍රජා ශාලාව උපකාරි වේ.

 
 
 
 

පොසොන් දන්සැල් සඳහා සහල් සහ ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග රැසක් මන්නාරම ප්‍රදේශයේ ගොවීන්ගෙන්

යුද්ධය නිමවිමෙන් පසු උදාවූ පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයේ පැවැත් වූ දන්සැල් උදෙසා වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් විසින් විශේෂ පරිත්‍යාග සිදුකරන ලදි. මන්නාරම, මාන්තෙයි ප්‍රදේශයේ ගොවීන්ගේ සහයෝගය ද ඇතිව සහල් සහ කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් මෙසේ පරිත්‍යාග කෙරිණි.

මෙය මන්නාරම 215 බලසේනාව විසින් සංවිධානය කරන ලදී. මෙම පරිත්‍යාග භාරදීම අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ (උඩමළුවේ) දී 215 බල සේනාධිපති, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්, වව්නියාව වාරිමාර්ග අධ්‍යක්ෂක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් අතින් සිදුකෙරිණි.
 
වසර 30 කට පසු මන්නාරම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මෙවැනි උත්සවයකට සහභාගි වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, උත්සවය අවසානයේ දී නාච්චියාදූව ගොවීන් හා මන්නාරම ප්‍රදේශයේ ගොවීන් අතර සුහද හමුවක් ද පැවැත්විනි. මෙහි දී කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණික ක්‍රම යොදාගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
       
එමෙන්ම, එළඹුනු පොසොන් පොහොය දිනය නිමිති  කොට ගෙන ජූනි 25 වන දින මන්නාරම නඟරයේ සහ ආන්දන්කුලම් ප්‍රදේශයේ දන්සැල් දෙකක් 215 වන බල සේනාව විසින් පවත්වන ලදී. 

සාමාන්‍ය වැසියන් වෙනුවෙන් පැවැත්වූ මෙම දන්සැලට සිංගප්පූරුවේ ‘ මහා කරුණා’ බෞද්ධ සංගමය සහ නවලෝක ඉදිකිරීම් ආයතනය අනුග්‍රහය දැක්වීය. මෙම දන්සැල ආරම්භ කිරී‍ෙම් අවස්ථාවට 215 බල සේනාධිපති කර්නල් එල්.එම්.වී.එම්. ලියනගේ ඇතුළු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ද මෙල්, මන්නාරම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දලුවත්ත සහ නවලෝක ඉදිකිරීම් ආයතනයේ සිසිර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සුහද චාරිකාවක නියැලෙන ඉන්දියානු නාවික හමුදාපති යුද හමුදාපති හමුවේ

එක් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියානු නාවික හමුදාපති අද්මිරාල් නිර්මාල් වර්මා සඳුදා (28) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා යුද හමුදා මුලස්ථානයේ දී හමු විය.

 ඔහුගේ පැමිණීම ද්විපාර්ෂික සමිබන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනිමට හේතු වු අතර, යුද හමුදා ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ඉන්දියානු නාවික හමුදාපති  වෙනුවෙන් සමිමාන මුරයක් හා උත්තමාචාර පෙළපාලියක් ද පවත්වන ලදී. යුද හමුදා මුලස්ථාන බළඇණියේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් සුනිල් ආරියරත්න විසින් පැමිණි ඉන්දිය නාවික හමුදාපති පිළිගනු ලැබු අතර, පසුව යුද හමුදාපති විසින් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් නාවික හමුදාපති වෙත හදුන්වා දෙනු ලැබීය. පැමිණි පිරිසට ඉන්දියානු ජ්‍යෙෂ්ඨ නාවික නිළධාරින් පිරිසක් ඇතුලත් විය.

 ශ්‍රී ලංකා යුද හමුදාවට මෙන්ම ඉන්දියානු යුද හමුදාවට ද බලපාන ද්විපාර්ෂික කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේ දී ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා හා ඉන්දියානු නාවික හමුදාපතිවරයා සාකච්ඡා කරන ලද අතර, තිස් වසරක යුද්ධය සාර්ථකව නිම කිරිම සමිබන්ධව ද මෙහි දී සාකච්ඡා කරන ලදී. යුද හමුදා මුලස්ථානයට පැමිණි ඉන්දියානු නාවික හමුදාපතිවරයාගේ සංචාරය සිහිගන්වනු වස් ඔහු විසින් යුද හමුදාපති ලේකම් කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

 තවද යුද හමුදාපතිතුමා ත්‍රස්තවාදී ප්‍රශ්නය නිම කිරිමට යුද හමුදාවට හා නාවික හමුදාවට ඉන්දියාව ලබාදුන් සහයෝගයට ද තම විශේෂ ස්තුතිය පල කළේය. මෙම හමුව සිහිගන්වනු වස් යුද හමුදාපතිතුමා හා ඉන්දියානු නාවික හමුදාපති අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

පසුගිය තත්ව වාර්තා
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 21 දින 2013-05-21 07:47:15
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 20 දින 2013-05-20 08:07:57
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 19 දින 2013-05-19 07:11:05
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 18 දින 2013-05-18 07:51:30
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 17 දින 2013-05-17 08:55:14
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 16 දින 2013-05-16 08:38:45
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 15 දින 2013-05-15 08:35:09
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 14 දින 2013-05-14 08:11:35
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 13 දින 2013-05-13 07:24:59
ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 මැයි මස 12 දින 2013-05-12 08:15:08
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 ..ඉදිරියට
Commander of the Army

Latest on Video

Tharu Dilena Reyak III

Last 5 Photo Stories
* Fourth ‘National Victory Day’ Parade Salutes Unparallel Sacrifices of War Heroes; President Awards PWV Gallantry Medals

* Defence Secretary with Service Chiefs Observe Last Minute Preparations in ‘Victory Parade’

* Parade in Rehearsal Visited by Commander

* Commander Inspects Final Phases in the ‘Resource Centre’ Construction Project

* Regimental Boxers Show Colours in Tournament

Last 20 News Features
* Workshop on Basketball in North Trains Students

* They Learn More about Oral Health

* Officers & Soldiers Enjoy New Year Festival

* Troops Renovate Dilapidated House

* Troops Give Blood to Vavuniya Base Hospital

* Veherathenna Re-settlers Get Incentives for Livelihood

* Troops Put Up New Pre-School Building Plus House for Homeless Elderly

* Refreshments & Water Provided to Devotees

* 18 VIR Carries Away Elle Championship

* 65 Acers of Land to Be Distributed Among Civilians in Kilinochchi

* Soldiers Serving SFHQ-Kili Meet Over Basket Ball

* 613 Brigade Gives New Year Greetings to Villagers

* Army Boxers Outshine in ABA Novices Boxing Meet - 2013

* International Dance Day Celebrated In Kilinochchi

* Soldiers Promote National Sport Among Wanni Civilians

* Pallai Ground Lights up With Mega Musical Show

* Jaffna Enjoys “Samaye Arunalu”

* Security Forces Headquarters (East) Celebrate ‘Bakmaha Asiriya’

* 612 Brigade Marks the World Health Day

* Eastern Soldiers Do Community Work And Religious Activities

Copyright © 2011 Sri Lanka Army.
Contents of this site are the sole property of Sri Lanka Army and any duplication in any media is liable for prosecution.
Reproduction of these stories/data is possible provided its source is given due recognition.