යුද හමුදා සෙබළු තවත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී
උතුර: යුද හමුදා සෙබළුන් විසින් බ්‍රහස්පතින්දා (15) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් කිලිනොච්චි සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී පිස්තෝල 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 120 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක් සහ අත් බෝම්බ 20 ක් සොයා ගෙන ඇත. |