පොලීසිය එම්පීඑම්ජී බැරලයක් සහ ටී-81 අවියක් සොයා ගනී
නැඟෙනහිර: පොලීසිය දියත් කළ සෝදිසි මෙහෙයුමක් මගින් ඉරිදා (28) වන දින එරාවුර්, මගලන්කර්නි ප්‍රදේශයේ වලළා තිබියදී ආර්පීජී බෝම්බ 05 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 05 ක්, එම්පීඑම්ජී බැරල් 01 ක් සහ ටී-81 වර්ගයේ ගිණි අවියක් සොයා ගෙන ඇත. |