30th August 2019 08:13:58 පැය
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ හි පිළිගැනීමේ දේශණය සිදු කළ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අත්දැකීම් බෙදාහදා ගැනීම...
30th August 2019 06:12:50 පැය
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ අද (29) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ කළ අතර එහිදි ආරම්භක දේශනය සිදු කළ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික)...
29th August 2019 23:12:50 පැය
ලොවපුරා වූ ආරක්ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් 'සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය...
29th August 2019 22:12:50 පැය
කොළඹ ආරක්ෂක සමුළුවේ ආරම්භක දේශනය හවායි හි ආරක්ෂක අධ්‍යනය සඳහා වූ ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ආදී ශිෂ්‍යයකු වන මාධ්‍ය ව්‍යවසායකයකු, උපායමාර්ගික කටයුතු විශ්ලේෂකයකු මෙන්ම හමුදා ඉතිහාසය පිළිබඳ...
29th August 2019 19:08:09 පැය
ජිනීවා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ (GCSP) ගෝලීය අවදානම සහ ඔරොත්තුදීමේ ප්‍රධානී ස්විට්සර්ලන්ත ජාතික ආචාර්ය ජීන් මාක් රික්ලි (Dr. Jean-Marc Rickli) බ්‍රහස්පතින්දා (29) දින පැවැති ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2019’ හී අවසාන සැසියේදී ‘ස්වයංක්‍රීය ආයුධ පද්ධතිවල බලපෑම’ යන මාතෘකාව පිළිබඳව අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කරමින් කෘතිම බුද්ධිය, ස්වයංක්‍රීය ආයුධ පද්ධති, සමුහ වශයෙන් එකරාශිවිම, උපායමාර්ගික ස්ථාවරත්වයේ ඇති බලපෑම, සයිබර් අවධානය, ස්වයංක්‍රිය ආයුධ පද්ධති හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, රටවල් අතර ඇතිවන යුද්ධ සහ මෙහෙයුම්වල ලක්ෂණ පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
29th August 2019 18:23:26 පැය
‘ත්රස්තවාදයට මුහුණදීම’ යන තේමාව යටතේ පැවැති දෙවන සැසියේදී ඇමරිකා එක්සත් ජනපදයේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ අංශයේ හමුදා අධ්‍යයන වැඩසටහනේ උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ මහාචාර්ය අහමඩ් සලාහ් හෂීම් (Prof. Ahmed Salah Hashim) ලොව පුරා ප්‍රචාරය වෙමින් පවතින ත්‍රස්තවාදී ව්‍යාපාර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් ‘ගෝලීය ත්රස්තවාදයේ’ නව මුහුණුවර පිළිබඳ සාකච්ඡා කළේය.
29th August 2019 17:24:12 පැය
බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ ‘ත්රස්තවාදයට මුහුණදීම’ යන තේමාව යටතේ පැවැති දෙවන සැසිවාරයේ දී පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකාර අසාද් උල්ලා ඛාන් මහතා (Mr Asad Ullah Khan) ‘ශ්‍රී ලාංකීක අත්දැකීම්වලින් උගත් පාඩම්’ යන උප මාතෘකාව පිළිබඳව සිය අදහස් දක්වමින් මනෝවිද්‍යාඥයින් විසින් සිදුකල පර්යේෂණ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ පුනරුත්ථාපන ක්‍රියාවලිය හා රුඩිකලීකරණයට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම් ඉතා සාර්ථකව සිදුකර ඇති බවට සනාථ වී ඇතැයි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.
29th August 2019 08:48:23 පැය
56 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය - 2019’, වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්ව ලෙස යුද්ධ හමුදා ක්‍රීඩාලෝලීන් අතර ඉමහත් උද්යෝගයක් ඇති කරමින් අද (28) දින සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් අවසන් විය.
28th August 2019 18:05:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (28) දින මධ්‍යහනයේ කොළඹ 3 හී පිහිටි අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
27th August 2019 14:45:49 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී අඟහරුවාදා (27) දින උදෑසන ආගමික වතාවත්...