04th April 2020 19:31:53 පැය
සන්නද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කටුකැලියාව සහ කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් සහ ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඉරණමඩු යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක...
03rd April 2020 19:30:22 පැය
දියතලාව, රන්ටැඹේ, පෙරියකාඩු, බෝගොඩ සහ පල්ලේකැලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 288 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්...
03rd April 2020 18:30:22 පැය
අඛණ්ඩව දෙවන දිනටත් දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (03) දින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී. දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මාසික...
03rd April 2020 11:49:44 පැය
'දෙරණ රූපවාහිණි නාලිකාවේ 24 X 7’ හි ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) විශේෂාංගය සඳහා ‘කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එහිදී එතුමන්...
02nd April 2020 18:59:47 පැය
දියතලාව, රන්ටැඹේ සහ පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 187 දෙනෙකුගෙන් යුත් දසවන කණ්ඩායම අද (02) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
01st April 2020 18:29:11 පැය
දම්මින්න සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 96 දෙනෙකුගෙන් යුත් 9 වන කණ්ඩායම අද (01) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
01st April 2020 12:36:39 පැය
බෞද්ධයා’ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉකුත් අඟහරුවාදා (31) දින විකාශය වූ ‘රාජකාරියෙන් ඔබ්බට මිනිසත්කම’ (Humanity beyond the duty) වැඩසටහන සඳහා කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...
01st April 2020 10:36:39 පැය
'ජයමග’ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉකුත් ඉරිදා (29) දින විකාශය වූ රූපවාහිණි වැඩසටහන සඳහා කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්
31st March 2020 17:14:34 පැය
පෙරියකාඩු, පූනානි සහ ගුවන් හමුදාව මඟින් පවත්වාගෙන ගිය පුරවාසකුලම් පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් නීරෝධායනයට ලක් වූ 321 දෙනෙකුගෙන් යුත් තවත් එක් කණ්ඩායමක් අද (31) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර...
31st March 2020 14:32:58 පැය
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක මාණෟඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සඳුදා (30) දින මුල්ලේරියාව රෝහලේ පිහිටි දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය වායු පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.