21st May 2020 22:35:31 පැය
‘දෙරණ 24/7’ ඉංග්‍රිසි නාලිකාවේ බ්‍රහස්පතින්දා (21) දින සන්ධ්‍යාවේ පැයක කාලයක් විකාශය වූ මහීෂ් ජොනී මහතා විසින් මෙහෙයවන ලද ‘GET REAL’ වැඩසටහනේ ප්‍රශ්න- පිළිතුරු සැසියකට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 1983 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්රස්තවාදයේ කුරිරු ස්වභාවය පිළිබඳව...
21st May 2020 21:13:36 පැය
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි (QCs) නිරෝධායනය වන සිවිල් වැසියන් වෙනුවෙන් හමුදා නිලධාරීන් විසින් දක්වන ලද ආගන්තුක සත්කාරය අගය කරමින්, දෙහිවල පිහිටි ලාභ අරමුණු කර ගත් ප්‍රජා මූලික ප්‍රාදේශීය සංවිධානයක්...
21st May 2020 07:30:24 පැය
කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
21st May 2020 06:38:24 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම-සභාපති සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍ර වන්නි ආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...
20th May 2020 21:28:11 පැය
ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය දෙකක මගීන්, ජාතික කොඩිවලින් දුම්රිය මැදිරි අලංකාරවත් කර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතායක් ආරක්ෂා කර ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිදුකළ වටිනා ජීවිත පරිත්‍යාගය කෙරෙහි ඔවුන් දක්වන ඉහළ ගෞරවය හා කෘතඥතාවය පුද කළහ.
20th May 2020 20:28:11 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ඉකුත් (20) දින අපරභාගයේදී සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
20th May 2020 18:28:11 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් මනා ලෙස නිර්මාණය...
19th May 2020 19:13:17 පැය
“ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට...
19th May 2020 15:00:52 පැය
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව (මැයි 19) මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකුගේ නිල ලාංඡන අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් පැළඳවනු ලැබීය.
19th May 2020 00:30:23 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති...