03rd April 2024 19:42:58 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්ෂක භට කණ්ඩායම 2024 අප්‍රේල් 03 දින සාමසාධක රාජකාරි සඳහා ලෙබනනය බලා පිටත්ව ගියහ.
03rd April 2024 13:45:13 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතුව සිටි 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ භටපිරිස් සිය රාජකාරි නිමාකිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස 02 දින නැවත...
02nd April 2024 09:32:27 පැය
විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් සංවිධානය කරනු ලබන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2024’ තරඟාවලිය 2024 මාර්තු මස 31 දින කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේදී පැවැත්විණි.
31st March 2024 18:01:01 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 30 දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
29th March 2024 11:24:18 පැය
තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ නවතම ශාඛාව 2024 මාර්තු මස 28 දින කයිට්ස් ප්‍රදේශයේ පැවති උත්සවයකදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි...
28th March 2024 12:50:59 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 27 දින මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් පසුගිය කාලසීමාව තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඒ යටතේ සේවයේ නියුතු...
27th March 2024 15:02:05 පැය
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන අධ්යක්ෂ ජෙනරාල් පාබල හමුදා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති...
26th March 2024 22:44:50 පැය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී පසුගිය අඟහරුවාදා (මාර්තු මස...
23rd March 2024 10:41:55 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පලාලි අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තවත් ඉඩම් අක්කර 235ක් එහි හිමිකරුවන් වෙත පවරාදීමේ උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (මාර්තු මස 22) දින පැවැත්විණි.
21st March 2024 18:04:35 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්වී ආර්එස්පී එන්ඩීයූ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ආර්එස්පී වීඑස්වී..