02nd December 2020 23:49:40 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බදාදා (02) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ‘බුරවි’ සුළි කුණාටු තත්ත්වයෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා...
30th November 2020 21:49:40 පැය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස රාජකාරී කාළසීමාව අවසන් කොට නික්මෙනු ලබන ගෘප් කපිතන් සීන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්ෂක උපදේශක ලෙස රාජකාරී භාරගනු ලැබු කපිතන් ඉයන් කේන්...
30th November 2020 19:00:40 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ජයනාත් ජයවීර වෙනුවෙන් ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් පනාගොඩ...
27th November 2020 17:33:17 පැය
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිත සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්රෛපාක්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සිකුරාදා (27) දින උදෑසන කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත සපැමිණි ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක...
27th November 2020 08:30:08 පැය
යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සඳහා පැවති පාඨමාලා අංක - 34 ඉතා සාර්ථකව නිමකළ නිලධාරින් හා සෙසුනිලයන්ගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 28 වන සෙනසුරාදා ඌව, කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී විසිර ගියහ.
26th November 2020 10:40:08 පැය
ජාතික රූපවාහිනි නාලිකාවේ ඉකුත් බදාදා (25) දින රාත්‍රියේ විකාශය වූ ‘මහජන දිනය’ (Mahajana Dinaya) වැඩසටහනට එක්වූ කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීම, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම....
25th November 2020 21:39:48 පැය
පුද්ගලික අංශය මගින් සිදුකරනු ලබන PCR පරික්ෂණ සහ ඒවායේ මිළගණන් නිසි නියාමනයකට ලක් කරමින් මහජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳ අද (25) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවකදී සුවිශේෂි අවධානයක් යොමු කෙරිණි.
25th November 2020 16:22:08 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ජයනාත් ජයවීර අද (25) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
24th November 2020 21:31:47 පැය
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (24) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති තවත් එක් සාකච්ඡාවකට කාර්යසාධක බලකා සාමාජිකයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් රැසක් සහභාගී වූහ.
23rd November 2020 06:47:13 පැය
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන්ගේ ආදහන පූජෝත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමන්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්, මධ්‍යම...