25th December 2020 11:28:41 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන්...
24th December 2020 23:12:11 පැය
ලෝවැසි දන හට ප්‍රීතිය හා සාමය රැගෙන උපන් ජේසුස් බිළිඳුන්ගේ උපත සිහි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් මෙම වසරේ නත්තල් සැමරුම් ඉතා චාම් අන්දමින් යුද්ධ හමුදා මූලස්ථානයේදී...
20th December 2020 01:00:02 පැය
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ එළිදැක්වීමේ උත්සවය මේ වනවිට යුද්ධ හමුදා හමුදා මූලස්ථානයේ දී පැවැත්වෙන අතර සජිව විකාශය නැරඹීමට, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල මුහුණු පොත වන Defenders of the Nation තුලින් හැකියාව ඇත.
19th December 2020 17:52:35 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත්වීමට සුදුසුකම් ලැබූ කෙඩෙට් නිලධාරින් විසින් ඔවුන් යුද්ධ හමුදාවේ තීරණ ගැනීමේ හැකියා සහිත වෘත්තීය සුදුසුකම් සැපිරූ කණ්ඩායමක් බව විදහාපාමින් සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම (18) දින ‘කොවිඩ් - 19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා රජයේ...
17th December 2020 15:49:38 පැය
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් වෙනුවෙන් පෞද්ගලික රෝහලක පවතින සියලු පහසුකම් සමඟින් ප්‍රතිකාර ලබාගැනීමට මේ වනවිට ...
17th December 2020 15:45:37 පැය
කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ක්‍රියාන්විත සඳහා පූර්ණ හැකියාවන්ගෙන් සමන්විත සාම සාධක භටයෙකු බිහිකිරීම වෙනුවෙන් ප්රතිඵලදායි ලෙස දායක විය හැකි සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපෘති කිහිපයක් පසුගිය...
17th December 2020 07:09:18 පැය
ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස් අකිරා සුගියාමා (Akira Sugiyama) (16) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
16th December 2020 21:51:41 පැය
නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කර හදුන්වාදුන් නිර්මාණාත්මක නවෝත්පාදන සහ බර වාහන නිෂ්පාදන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේදී...
16th December 2020 13:35:13 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (12) දින 8 වන ජාත්‍යන්තර නගර හා මිනිසුන් යන්න පදනම් කොටගනිමින් ‘විපතට පත් නගර: කොවිඩ් - 19 වෛරසය නිසාවෙන් නගරයන්ට සිදු වූ බලපෑම’ යන තේමාව යටතේ සිදුකරනු ලැබූ සාකච්ඡාවෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස සහභාගී විය.
16th December 2020 09:32:08 පැය
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...