15th January 2021 10:57:20 පැය
යාපනය අර්ධද්වීපයේ තවත් සමාජ සත්කාර ව්‍යාපෘතියක් ආරම්භ කරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා භටපිරිස් පරිත්‍යාගශීලියෙකු වන කුමාර වීරසූරිය මහතා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසකගේ ආධාර උපකාර ඇතිව උඩුවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදෙනු ලැබූහ.
14th January 2021 05:08:03 පැය
සියළුම ජාතින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් දිවයින පුරා පැතිරයන වෛරසයෙන් ඔබ සියලුදෙනා ආරක්ෂා කරගැනීම සඳහා උපරිම උත්සාහයක් දරමින් සිටින අවස්ථාවේ හින්දු භක්තිකයන්ගේ මෙම සුබ දිනයේදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
13th January 2021 19:55:28 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු මොහොමඩ් ෂෆියුල් බාරි (Commodore Mohamed Shafiul Bari) බදාදා (13) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී...
13th January 2021 12:59:55 පැය
යුද්ධ හමුදාවට නැවුම් ආහාර (අමු සලාක) සහ වියළි සලාක සපයන සැපයුම්කරුවන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර විශේෂ සාකච්ඡාවක්...
11th January 2021 12:29:51 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ අද (11) දින උදෑසන...
06th January 2021 22:45:22 පැය
දශක අටකට ආසන්න ඉතිහාසයකට උරුම කම් කියන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාසය ලියවුණු ‘නිහඬ වීරයන්’ ග්‍රන්ථය එළිදැක්මේ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති අතර...
06th January 2021 21:45:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග...
03rd January 2021 16:25:27 පැය
පසුගිය වසරේ ඇඟලුම් කර්මාන්තයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට බාධාවක් එල්ල කරමින් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් අතර සීඝ්රයෙන් ව්‍යාප්ත වූ කොව්ඩ්-19 වෛරසයේ...
03rd January 2021 15:25:27 පැය
උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කර ඇති සේනා දළඹුවන් පාලනය කිරීම සඳහා විද්‍යාත්මක විශේඥ දැනුමක් ලබාගැනීමේ අරමුණින් මෙරටට ගෙන්වූ රුවන්ඩාවේ විශේෂ නියෝජිත...
03rd January 2021 14:00:27 පැය
දෙරණ 24x7 රූපවාහිණි නාලිකාවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය.