17th December 2020 15:49:38 පැය
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් වෙනුවෙන් පෞද්ගලික රෝහලක පවතින සියලු පහසුකම් සමඟින් ප්‍රතිකාර ලබාගැනීමට මේ වනවිට ...
17th December 2020 15:45:37 පැය
කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ක්‍රියාන්විත සඳහා පූර්ණ හැකියාවන්ගෙන් සමන්විත සාම සාධක භටයෙකු බිහිකිරීම වෙනුවෙන් ප්රතිඵලදායි ලෙස දායක විය හැකි සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපෘති කිහිපයක් පසුගිය...
17th December 2020 07:09:18 පැය
ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස් අකිරා සුගියාමා (Akira Sugiyama) (16) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
16th December 2020 21:51:41 පැය
නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කර හදුන්වාදුන් නිර්මාණාත්මක නවෝත්පාදන සහ බර වාහන නිෂ්පාදන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේදී...
16th December 2020 13:35:13 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (12) දින 8 වන ජාත්‍යන්තර නගර හා මිනිසුන් යන්න පදනම් කොටගනිමින් ‘විපතට පත් නගර: කොවිඩ් - 19 වෛරසය නිසාවෙන් නගරයන්ට සිදු වූ බලපෑම’ යන තේමාව යටතේ සිදුකරනු ලැබූ සාකච්ඡාවෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස සහභාගී විය.
16th December 2020 09:32:08 පැය
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
12th December 2020 22:59:08 පැය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 14 හී උපාධි ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (11) දින සන්ද්‍යාවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණ. එම අවස්ථාව සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය ඇතුළු...
12th December 2020 09:44:23 පැය
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 88, 88 (බී) කෙඩෙට් නිලධාරීන් සහ පාඨමාලා 18 කෙඩෙට් නිලධාරීනීන් පිරිසක් ඔවුන්ගේ පාඨමාලා විෂය නිර්දේශයේ තවත් සුවිශේෂී අංගයක් වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ දී පසුගිය (11) දා හමුවිය.
11th December 2020 13:00:58 පැය
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යන ක්ෂේත්රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යන ආයතනයක් වන සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා...
11th December 2020 09:00:58 පැය
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් නිකැළැල් සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිතයුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධනපසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.