29th January 2021 20:33:16 පැය
රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන් වෙනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ප්‍රථම වරට නිර්මාණය කරන ලද යෂ්ටි ප්රදානය කිරීම අද (29) දින ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා...
29th January 2021 18:48:46 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහල සහ පනාගොඩ යුද්ධ හමුදා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සිකුරාදා (29) දින ‘AstraZeneca Covishield’ එන්නත ලබාදුන්හ. එහි සමාරම්භක අවස්ථාවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
29th January 2021 10:34:18 පැය
ඉන්දීය රජය විසින් ප්රදානය කළ කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණ.
28th January 2021 14:49:41 පැය
ඓතිහාසික දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් බලධාරීන් පිරිසක් අඟහරුවාදා (26) දින එහි නිරීක්ෂණ...
27th January 2021 12:49:41 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ ‘කොළඹ ටරානා පදනමේ’ සභාපතිනී සුරන්ජනී වික්‍රමරත්න මහත්මිය ගේ මූල්‍ය...
27th January 2021 08:39:44 පැය
121 වන බලසේනාව යටතේ පාලන වන 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව ජනවාරි මස 26 වන දින සියඹලාණ්ඩු රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට සමත් විය. තවද, එම භටපිරිස් විසින් රුපියල්...
27th January 2021 07:39:44 පැය
නැගෙනහිර පළාතේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක...
26th January 2021 11:49:02 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ඉකුත්...
25th January 2021 22:35:08 පැය
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් (Senior Colonel Wan Dong) සහ නියෝජ්‍ය ආරක්ෂක අණදෙන නිලධාරී කර්නල් චැං ක්වාන්ජින් (Colonel Chang Qianjin) සදුදා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
24th January 2021 19:04:12 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනිකයින් බදවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුන තුළ (ජනවාරි-මාර්තු) ගම් මට්ටමින් දිවයින පුරා සිටින තරුණ තරුණියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.