23rd April 2021 21:32:40 පැය
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහල යෑමත් සමඟ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) දින විශේෂ ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හැකි තාක් දුරට තම නිවෙස්වලට වී සිටින ලෙසත්, ඉදිරි සති අන්තයේ දී සංචරනයන්...
23rd April 2021 07:52:52 පැය
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්රදානෝත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණ.
23rd April 2021 06:00:52 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මාස 6 ක දීර්ඝ කාලයක් එක්සත් ජාතීන්ගේ සාමසාධක...
20th April 2021 23:55:43 පැය
ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් හා සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ...
20th April 2021 23:45:43 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්...
20th April 2021 21:54:25 පැය
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ඉයන් කේන් (Captain Ian Cain) අඟහරුවාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
19th April 2021 15:03:28 පැය
බංගලාදේශ යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අප්‍රේල් මස4 සිට 12 දින දක්වා බංගලාදේශයේ පැවති ‘Shantir Ogrishena-2021’ අභ්‍යාසය සඳහා සහභාගී වූහ.
16th April 2021 13:42:23 පැය
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදාවීමත් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය බ්‍රහස්පතින්දා (15) දින...
16th April 2021 12:00:25 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, බ්‍රහස්පතින්දා (15) දින මුරුතලාව, නෙල්ලිගල පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ආශිර්වාද ලබාගත්තේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
14th April 2021 00:41:25 පැය
යාපනයේ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාවට සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර සුභපැතුම් එක්කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...