01st January 2024 20:44:02 පැය
2024 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (ජනවාරි මස 01) දින උදෑසන පැවති උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව...
31st December 2023 22:46:44 පැය
ශ්‍රී ලංකා සංඥා බලකාය යටතේ නවතමයෙන් ස්ථාපනය කරනු ලැබූ 2 සංඥා බලසේනාව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී
29th December 2023 16:16:30 පැය
රාජතාන්ත්‍රික රාජකාරීන් වලින් අනතුරුව ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් (ආර්) උමාර් ෆාරූඩ් බුර්කි, එච්අයි (එම්) (Major General (R) Umar Farooq Burki, HI (M), පසුගිය බ්‍රහස්පතින්දා..
28th December 2023 20:50:55 පැය
රාජතාන්ත්‍රික රාජකාරීන් වලින් අනතුරුව ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් (ආර්) උමාර් ෆාරූඩ් බුර්කි, එච්අයි (එම්) (Major General (R) Umar Farooq Burki, HI (M), පසුගිය බ්‍රහස්පතින්දා..
27th December 2023 19:48:15 පැය
අභාවප්‍රාප්ත ඉංජිනේරු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා ( දෙසැම්බර් මස 26 ) දින අතුරුගිරිය, අන්නාසිවත්ත, ඉද්දමල්වත්ත...
27th December 2023 19:37:12 පැය
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ...
27th December 2023 19:29:02 පැය
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
24th December 2023 23:55:12 පැය
යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023 අවසන් මහා තරගය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
23rd December 2023 18:12:31 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින රාජකාරීන් භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පසුගිය සිකුරාදා (දෙසැම්බර් 22) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
23rd December 2023 18:09:34 පැය
ශීඝ්‍රයෙන් දියුණු වන සයිබර් තාක්ෂණය සහ විවිධ යෙදවුම් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය සිය නවතම, යෙදදුම් ‘Finger Swift 2023’ වැඩසටහන මගින් යුද්ධ හමුදා මූලස්ථානයේදී...