03rd August 2021 18:09:33 පැය
සන්නද්ධ සේවාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පසුගිය අඟහරුවාදා (03) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකල සංචාරය අතරතුරදී, වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ගුවන් සංක්‍රමික බලසේනාවේ ආරම්භය සහ එහි ඉතිහාසය මෙන්ම අතිරේක ප්‍රහාරක බලකාය පිළිබඳ ලියැවුණු...
03rd August 2021 17:09:33 පැය
1. ආරක්ෂක හමුදා මුලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අභියස සිට අශ්වාහරෝහකයින් සහ පෙරගමන් රථ පෙරටුකරගත් සම්ප්‍රදායානුකූල රථ පෙරහැරකින් අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවාගෙන යාම. 2. යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් පිළිගැනීම...
01st August 2021 18:34:30 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කාර්යමණ්ඩලය...
29th July 2021 23:00:01 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් එක් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
29th July 2021 18:00:01 පැය
දෙවන වරටත් පවත්වනු ලබන යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය ජුලි මස 31 දින සිට අගෝස්තු මස 8 වන දින දක්වා ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සකසා ඇති දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එක් කණ්ඩායමක් වශයෙන් තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇත.
28th July 2021 18:42:37 පැය
විශේෂිත ප්‍රහාරක බලසේනාවක් වශයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමට මානුෂීය මෙහෙයුමේදීත් අති විශාල දායකත්වයක් දැක්වු ගුවන් සංක්‍රමික බලසේනාව 53 වන අතිරේක සේනාංකය යටතේ මේ වනවිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක රාජකාරීන් හා ආපදා මෙහෙයුම් රාජකාරීන් සඳහා...
27th July 2021 11:23:26 පැය
දශක තුනකට අධික කාලයක් සේවය කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් සඳුදා (26) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
27th July 2021 07:58:22 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල අද (26) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
26th July 2021 17:33:35 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම් ව්‍යාපෘති කළමණාකරන ඒකකයේ අතිරේක අධ්යක්ෂ මේජර් ජෙනරල් තිලක් වීරකෝන් සඳුදා (26) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
23rd July 2021 11:25:39 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නවනිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ප්රමුඛත්වයක් ලබාදෙමින්ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි වෙතින් තෝරාගත් පවුල් තුනක් වෙනුවෙන් නව නිවාස තුනක්...