23rd September 2021 23:00:24 පැය
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවීන පහසුකම් වලින් යුත් මහල් පහකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අද (23) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
23rd September 2021 19:37:24 පැය
ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මහතා (HE Hussein El Saharty) බ්‍රහස්පතින්දා (23) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
22nd September 2021 19:54:27 පැය
අතිගරු ජනාධිපතිතුමන් නිව්යෝක් නුවර සිට ඊයේ (21) දින ලබාදුන් උපදෙස් මත එළඹෙන සිකුරාදා (24) දින සිට වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12-19 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදෙන බවට ආරක්ෂක මාණ්ඩලික...
18th September 2021 16:08:38 පැය
පවතින කාලගුණික තත්ත්වයත් සමඟ කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල මට්ටම පහල ගොස් ඇති බැවින් කන්තලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මහවැලි ගඟේ සිට කන්තලේ ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන යාමේ හිදිසි පියවරක් ලෙස තාවකාලික...
18th September 2021 15:22:50 පැය
වයඹ පළාතේ තැලසීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඉකුත් බදාදා (15) දින සිය රුධිරය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ...
17th September 2021 13:24:16 පැය
පවතින කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 21 දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021 ඔකතෝබර් මස 01 දින අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් වයස අවුරුදු 15 - 19 ත් අතර දරු දැරියන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
16th September 2021 14:22:50 පැය
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ධූරයේ රාජකාරි ඉටුකරනු ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ...
16th September 2021 14:00:50 පැය
යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට ඓතිහාසික වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට වයස අවුරුදු 102 ක් වයසැති මිනුවන්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචි වයි.ඒ. සීලවති මහත්මිය වෙත සයිනොෆාම් එන්නත ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින ලබාදෙන ලදී.
14th September 2021 09:15:53 පැය
කොවිඩ් - 19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාවාසීන්ට සහ ලෝකවාසීන්ට ආශීර්වාද පතා අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථාන පරිශ්‍රයේ සතියක් පුරාවට පැවති සෙත්පිරිත් සජ්ඣායනාව පසුගිය සඳුදා (13) දින සන්ධ්‍යාවේ පැවති බුද්ධ පූජා පිංකමෙන් අනතුරුව අවසන් කරන ලදී.
11th September 2021 10:49:33 පැය
පවතින කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 13 දින දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021, සැප්තැම්බර් මස 21 වන දින අළුයම 4.00 දක්වා...