18th May 2019 20:16:57 පැය
ත්‍රස්තවාදය සාර්ථකව මැඩපැවැත්වීමෙන් වසර 10 ක් ගතවූ අවධියේ දී සාමය සහ සංහිඳියාව මුදුන්පත් කරගැනීම සඳහා වඩාත් ප්‍රශංසනීය ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සාමයේ දසවර්ෂාභිශේක සැමරුමට සමගාමීව විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
18th May 2019 15:25:18 පැය
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දශකයකට පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ රූපවාහිනී නාලිකාව සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය...
17th May 2019 22:26:23 පැය
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අනුස්මරණය කිරීමේ විශේෂ දේවමෙහෙයක් කොළඹ අඟරදගුරු කාදිනල් ආචාර්ය මැල්කම් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ශානත් මරියාගේ දේවස්ථානයේ දී යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ සංවිධානය කරන ලදි. යුද්ධ හමුදා ක්‍රිස්තියානි...
17th May 2019 18:45:41 පැය
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දශකයකට පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ රූපවාහිනී නාලිකාව සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව ජාතික රණවිරු දිනයට සමගාමීව (මැයි 18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබයි.
17th May 2019 17:42:07 පැය
කැනිඩියානු මහකොමසාරිස් ගරු ඩෙවිඩ් මැකිනෝ (HE David McKinnon) සිකුරාදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද සාකච්ඡාව අතරතුරදී, දෙරටේ ආරක්ෂක කටයුතු පිළිබඳ ගැටළු සහ අනෙකුත් පොදු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක...
16th May 2019 21:22:14 පැය
ස්විට්සර්ලන්ත තානාපති ගරු හෑන්ස් පීටර් මොක් මහතා (Mr Hans Peter Mock) බ්‍රහස්පතින්දා (16) දින කොළඹ, යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපති කාර්යාලය අභියස දී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් ස්විට්සර්ලන්ත තානාපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති මෙම සුහද හමුවේදී වැදගත් කරුණු රැසක් හුවමාරු කරගනු ලැබීය.
14th May 2019 13:24:50 පැය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2123/2 දරණ 2019 මැයි මස 13 වන සඳුදා දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් මහජන ආරක්ෂා ආඥාපනතේ 40 වන වගන්තිය යටතේ ජාතික...
14th May 2019 12:01:14 පැය
අතීතයේ මෙන් නොව වර්තමානයේ සොල්දාදුවන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම තමාගේ අධීක්ෂණය හා නියෝග මත සිදුවන බවත් තමා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කරන සොල්දාදුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ පූර්ණ වගකීම තමා දරන බවත් “ඩේලි නිව්ස්” පුවත්පත සමගින් පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.
13th May 2019 20:14:35 පැය
පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ...
13th May 2019 15:40:17 පැය
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ පසුගිය ඉරිදා (12) දින මහනුවර, ශ්‍රී දළදා මලිගාව වැඳපුදාගැනීමට පැමිණි අතර එහිදි මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් හමුවිය. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක ලේකම්තුමන්ව, මහනුවර පිහිටි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.