11th June 2019 12:53:31 පැය
චාවකච්චේරි නගර සභාවේ සභාපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට දැක්වූ මානුෂීය ප්‍රතිචාරයක් ලෙස නගර සභාවේ මූල්‍යමය ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින්...
11th June 2019 11:54:31 පැය
ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් මහජන සහයෝගය සහ සුහදශීලී පීතීඝෝෂා මධ්‍යයේ කිලෝ මීටර් 310 ක දුර ප්‍රමාණයකින් සමන්විත පා ගමන අද සෙනසුරාදා (8) දින උදැසන 10.00 ට පමණ කොළඹ 07 පිහිටි නිදහස් චතුරශ්‍රය වෙත ලඟා විය.
10th June 2019 07:59:10 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මූලිකත්වයෙන් ආදී ආනන්දීය 82 වන කණ්ඩායමේ අනුග්‍රහකත්වය ඇතිව යාපන අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා...
09th June 2019 15:39:01 පැය
ඉන්දීය ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අද ඉරිදා (9) දින උදෑසන ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අතර එහිදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් විශේෂ සම්මාන ආචාර පෙළපාළියකින් එතුමන්....
09th June 2019 14:00:18 පැය
ජනාධිපති ලේකම් කාර්යාලය වෙතින් පවත්වනු ලබන ‘රට වෙනුවෙන් ඒකට සිටිමු’ ජාතික සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව තවත් සංවර්ධන ව්‍යාපෘතීන් රැසක්...
08th June 2019 15:55:07 පැය
ඉංජිනේරු සේවා බලකා සෙබළුන්ට ඉතා වැදගත් වූ නව ව්‍යාපෘතින් කිහිපයක් විවෘත කිරීම සඳහා කරන ලද ආරාධනයකට අනුව සිකුරාදා (07) දින උදෑසන පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානය වෙත...
07th June 2019 15:53:28 පැය
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියට සහ ජූනි මස 05 දිනට යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව...
06th June 2019 19:43:54 පැය
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට දීර්ඝකාලීනව පැවැති අවශ්‍යතාවයක් සපුරාලමින් දියතලාව යුද්ධ හමුදා සංකීර්ණ පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් ‘රිවේල්’ (Reveille) නිවාඩු නිකේතනය....
06th June 2019 08:53:20 පැය
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් (Peter Dutton) ඉකුත් අඟහරුවාදා (4) දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන ලදී.
05th June 2019 12:47:45 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සහ 522 වන බලසේනාවේ භටපිරිස් චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් ලෝක පරිසර දිනයට සමගාමීව බදාදා (05) දින යාපනයේ සිට වවුනියාව දක්වා....