20th November 2019 11:20:38 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (18) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමවරට හමුවිය.
16th November 2019 19:30:46 පැය
2019 ජනාධිපතිවරණ ජන්ද විමසීම බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධාරණය කරනු ලබයි. උතුරේ ජනතාවට නිදහසේ තම ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන්...
16th November 2019 18:55:07 පැය
තවත් නොබෝ දිනකින් ජනාධිපති ධූරයෙන් නික්මයාමට නියමිත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ගෞරව දැක්වීම පිණිස ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේදී...
16th November 2019 18:49:07 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට ප්‍රථම, කළුවරගස්වැව ජාත්‍යන්තර තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස 6 ක්...
14th November 2019 17:56:38 පැය
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්...
13th November 2019 23:06:22 පැය
දකුණු කොරියාවේ චියොන්ජු (Cheongju) හි පැවති ‘ආසියානු පැරා ඔරු පැදීමේ ශූරතාවලිය - 2019’ සඳහා සහභාගී වී සිය දස්කම් විදහාපාමින් රිදී පදක්කමකට හිමිකම් කියු විශේෂ බලකායේ...
07th November 2019 19:29:11 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කර නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක...
06th November 2019 14:26:07 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා නුඳුරේදී දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා...
18th October 2019 14:51:27 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිකුරාදා (18) දින කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර...
16th October 2019 11:40:31 පැය
කොළඹ 15, මෝදර ශාන්ත මරියා දේවස්ථානය සහ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලය අසල බෝම්බ තබා ඇති බවට අද (16) දින උදෑසන ලැබුණු තොරතුරක් මත යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායම් පොලිස් නිලධාරීන් සමඟ කඩිනමින්...