08th January 2020 18:37:54 පැය
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාව (SLAVF) විසින් සංවිධානය කරන ලද පෙර නොවූ විරූ ආකාරයේ විශාල හා බහුකාර්ය සුභසාධන ව්‍යාපෘතියක් ලෙස නිත්‍ය බළසේනාවේ සහ ස්වේච්ඡා බළසේනාවේ යුද්ධ හමුදා පවුල්වල පාසල් සිසු සිසුවියන් 1511 දෙනෙකුන්...
08th January 2020 16:37:54 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමක අනුව ‘ඇමරිකා එක්සත් ජනපදයේ සීමාසහිත බ්‍රෑන්ඩ්ස් මාස්ට් කෙයාර්ස් කණ්ඩායම මාස්ට් කර්මාන්ත ශාලාවේ කොළඹ පිහිටි ශාඛාව...
08th January 2020 14:37:54 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය තවත් එක් මානුෂීය සමාජ සේවා ව්‍යාපෘතියක් දියත් කරමින් පරිත්‍යාගශීලි සුරේන්ද්‍ර සිල්වා මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ පාර්සල් 320 ක් බෙදාදුන්හ.
06th January 2020 21:03:19 පැය
ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් නව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (2) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර...
03rd January 2020 12:01:04 පැය
ජාතික ‘රූපවාහිනි’ නාලිකාවේ ඊයේ බ්‍රහස්පතින්දා (2) දින පැවති ‘සංහිද’ කතිකාවතේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ දැවැන්ත සුභසාධන ව්‍යාපෘතියක් ප්‍රකාශයට...
03rd January 2020 11:01:04 පැය
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන් අද (3) දින පස්වරුවේ විශේෂ බළකා මූලස්ථානයේ...
03rd January 2020 10:01:04 පැය
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලබන යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එතුමන්ගේ විශ්‍රාම දිවියට එළඹීමට ප්‍රථම අද (3) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...
01st January 2020 13:25:45 පැය
2020 නව වසර උදාවීමත් සමඟ සියළු ආරක්ෂක සේනා මූලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු පාසල් සහ සියළු ඒකකයන්හි වෙන් වෙන් වශයෙන් සංවිධානය කරනු ලැබූ විවිධ....
01st January 2020 13:25:45 පැය
සමෘද්ධියෙන් පිරිපුන් නව යුගයක් අප සැමට ලබා ගත හැකිය යන බලාපොරොත්තුවෙන් ජාතියේ යහපත උදෙසා වඩා හොඳ සේවයක් දිවයින වෙනුවෙන් ඉටුකිරීම අධිෂ්ඨාන කරගෙන, නව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල්....
01st January 2020 10:25:45 පැය
යුද්ධ හමුදාවේ සියළු නිලයින් විසින් පරිභෝජනය කරනු ලබන වියළි සහ අමු සළාක වල ගුණාත්මක බව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් අඟහරුවාදා (31) දින වැඩබලන....