24th April 2020 22:56:06 පැය
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (24) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්...
24th April 2020 17:11:32 පැය
ශ්‍රී ලංකාවේ දැවැන්ත ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන ආයතනයක් වන H.H.CO ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම අද (24) දින පෙරවරුවේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා ආරක්ෂිත හිස් වැසුම් 400 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.
24th April 2020 14:24:50 පැය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් බදාදා (22) දින හදුනාගත් නිවාඩු ලබා සිටි පොලොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරිකෂණ සිදුකිරීමෙන් අනතුරුව...
24th April 2020 14:17:57 පැය
කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් සැසියක්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ....
23rd April 2020 18:15:20 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාදිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද යෝජනාවකට අනුව යුද්ධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් යුත් ක්ෂණික විහිදුම් බලකාය (QRT) වඩාත් අවදානම් සහිත කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම...
23rd April 2020 18:05:03 පැය
දෙරණ රූපවාහිනි නාලිකාවේ බදාදා (22) දින සන්ධ්යායේ විකාශය වූ ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්වූ අතර එහිදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
23rd April 2020 17:58:00 පැය
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
22nd April 2020 19:39:46 පැය
වාහිනි නාලිකාවේ අද (22) දින පැවැති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී කොවිඩ් වෛරසය...
22nd April 2020 19:03:28 පැය
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි...
21st April 2020 22:35:28 පැය
“අපි කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීට ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට වඩා පසුගිය දශක දෙකහමාර තුළ දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් ජාතියේ යහපත උදෙසා කටයුතු කළ බව මතක තබාගත යුතුයි. අණදෙන නිලධාරීන් සහ අදාළ පාර්ශවකරුවන් වශයෙන් ඔබ සියලුදෙනා ඉතා වටිනා කැපවීමකින්...