15th May 2020 19:24:53 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පිහිටි ජනාධිපති කාර්ය සාධක බලකාය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති මෙන්ම ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (15) දින රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
15th May 2020 14:24:53 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (15) දින මධ්‍යහනේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති...
14th May 2020 17:15:33 පැය
අද (14) දිනයේ මාලදිවයිනේ (Maldives) සිට UL - 102 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 283 දෙනෙකු දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු...
14th May 2020 15:38:24 පැය
ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ ජාතික ප්රයත්නය සැලකිල්ලට ගනිමින්, එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ (සන්නද්ධ හමුදා) සංගමය පසුගියදා ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්...
12th May 2020 18:23:59 පැය
ඉන්දියාවේ චෙන්නායි (Chennai) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 320 දෙනෙකු අද (12) දින මධ්‍යහනේ දිවයිනට පැමිණෙන ලදී. එසේ...
12th May 2020 18:15:08 පැය
යාපනය අර්ධද්වීපයේ දිගු කාලයක් පුරාවට පවතින සාමය, සංහිඳියාව, සහයෝගීතාවය සහ ප්‍රජාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිවිල් - හමුදා සහයෝගීතාව නව මානයකට ගෙන එන බහු පාර්ශ්වික යාන්ත්‍රණ සංකල්පමය මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉකුත් සඳුදා (11) දින යාපනය කන්කසන්තුරේ...
11th May 2020 20:59:41 පැය
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනයේ ලෝවැසියන්ට පැමිණ ඇති වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා අධිෂ්ඨාන පූජාවක් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය...
11th May 2020 18:06:48 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කීර්ති රත්නායක මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 17 වන ඉංජිනේරු...
10th May 2020 17:26:44 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා...
09th May 2020 18:20:31 පැය
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 75 ක්, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ 62ක්, විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ 298 ක්, අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ 80 ක්, දියතලාව...