11th June 2020 12:05:24 පැය
වර්ෂ 1949 දී එවකට ලංකා හමුදාව පිහිටුවීම හා සමකාලීනව යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සන්ධිස්ථානීය සනිටුහන් කිරීම වර්ෂ (1949-2019) දක්වා කාලසීමාව තුළ එහි වසර 70 ක ලේඛනගත සිදුවීම් ඉතිහාසය අද (10) දහවල් යුද හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
11th June 2020 10:15:24 පැය
දියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් (113), ඩොල්ෆින් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයෙන් (25), වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් (67), කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් 05, ඇතුළුව පුද්ගලයින් 271 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු PCR පරික්ෂණයකට ලක් කිරිමෙන් අනතුරුව අද (12) දින සිය නිවස් බලා පිටත්ව යාමට නියමිතව ඇති බව කොවිඩ් 19 වෙරසය පැතිරීම වැළැක්වීමේ ජාතික...
11th June 2020 10:05:24 පැය
අද (11) දින රාත්‍රී UL – 1423 දරණ ගුවන් යානය මගින් පිලිපීනයේ සිට පුද්ගලයින් 111 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් යුද්ධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට නියමිත ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනු ලබයි.
10th June 2020 22:02:19 පැය
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් රාජගිරියේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ...
10th June 2020 15:10:31 පැය
දියතලාව යුද්ධ හමුදා රෝහල නිරෝධායන මධ්‍යස්ථානයෙන් 15, ඩොල්ෆින් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයෙන් 46, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 06, ලේක්ෆ්රන්ට් - කන්තලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් 05...
08th June 2020 21:34:47 පැය
පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් ඉදිකළ වර්ණවත් පහන් කූඩුවලින් අලංකාරවත් වූ ‘ආමිස’ පූජාව සෞඛ්යාරක්ෂක උපදෙස්...
08th June 2020 19:34:47 පැය
දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අනගිභවනීය කාර්යභාර්යක් ඉටු කළ සියලුදෙනාට ආශීර්වාද එක් කරමින් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කරන ලද ‘දෙරණාභිවන්දනා’ කෘතවේදීත්වයේ පිංකම අද (05) දින සන්ධ්‍යාවේ ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී පැවැත්වීණි.
07th June 2020 00:42:41 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති...
07th June 2020 00:30:41 පැය
පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් පුද්ගලයින් 02 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (09) දින තම නිවෙස් වෙත පිටත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
07th June 2020 00:20:44 පැය
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වන මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ස්ථාපිත කිරීමට ලක්දිවට වැඩම කිරීමේ ඓතිහාසික වැදගත්කම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය, ලොවපුරා සීඝ්රයෙන් පැතිරයන කොවිඩ්-19 වෛරසය පැතීරිම...