29th June 2020 13:48:51 පැය
‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ අද (29) දින උදෑසන විකාශය වූ ‘Big Focus’ වැඩසටහනට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
27th June 2020 18:33:06 පැය
රට තුළ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා සහයෝගය දැක්වූ මහජනතාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් - 19...
26th June 2020 17:00:51 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ගැමුණු හේවා බළඇණිය තුලින් බිහි වූ ප්‍රවීණ නිලදරුවන් අතරින් එක් අයෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල හමුදා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
24th June 2020 10:07:18 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මාස කිහිපයක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පරිසර හිතකාමී...
22nd June 2020 23:07:43 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ජන්ම දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා...
22nd June 2020 06:44:55 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද්ධ හමුදාවේ සියළුම නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රීතිය සහ සතුට සපිරුණු සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරති.
22nd June 2020 05:44:55 පැය
QR 668 දරණ මගී ගුවන් යානයෙන් අද (23) දින උදෑසන පුද්ගලයින් 03 දෙනෙකු දෝහා සිට ද, EK 2528 දරණ මගී ගුවන් යානයෙන් පුද්ගලයින් 271 දෙනෙකු....
21st June 2020 14:49:09 පැය
අද (22) දින උදෑසන AI 281 දරණ මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 240 දෙනෙකු ඉන්දියාවේ මූම්බායි සිට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් සියලුදෙනා...
20th June 2020 05:44:59 පැය
UL 1710 දරණ මගී ගුවන් යානයෙන් අද (21) දින උදෑසන පුද්ගලයින් 291 දෙනෙකු මැඩගස්කර සිට මෙරටට පැමිණ ඇති අතර අද (21) දින මධ්‍යහනේදී UL 102 දරණ මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 275 දෙනෙකු මාලි රාජයේ සිට සහ පුද්ගලයින් 50 දෙනෙකු රැගත් UL 607 දරණ මගී ගුවන් යානය...
18th June 2020 19:37:18 පැය
න්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව (ITEC), විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCGG) එක්ව සංවිධානය කරන ලද ‘ජාත්‍යන්තර සිවිල් සේවකයින් සඳහා වසංගතයක යහපාලන පිළිවෙත්...