18th August 2020 08:30:19 පැය
කොවිඩ් - 19 වෛරසය හමුවේ සිදුකරනු ලැබු මහඟු කාර්යභාරය සහ වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම යුද විරුවෙකු වශයෙන් වන්නි ප්‍රදේශයේ මෙහෙයුම් වලදී ත්රස්තවාදයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ සඳහා සිදුකළ කැපකිරීම වෙනුවෙන් දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බැතිමතුන් විසින් ඉකුත් අඟහරුවාදා (18) දින පවත්වනු ලැබූ විවිධ අංග ඇතුලත් බෞද්ධ ආගමික උත්සවයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් විය.
18th August 2020 08:17:35 පැය
ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
18th August 2020 08:00:19 පැය
විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් සමුද්‍ර යාත්‍රා පැවරුම්...
18th August 2020 07:06:19 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලය විසින් හඳන්වාදෙනු ලබන නව වැඩසටහනක් ලෙස යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය තුළ සිටින සෙසු නිලයන්ගේ පුවත් වාර්ථා කිරීමේ සහජ කුසලතා උපයෝගී කරගනිමින් වඩාත් වැදගත් යාවත්කාලීන කිරීම් සහිත හමුදාමය සහා හමුදාමය නොවන පුවත් දෛනිකව විකාශය කිරීම අද (18) දින මධ්‍යහනේ සිට ආරම්භ කරනු ලැබිණි.
17th August 2020 18:23:20 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් (එන්ඩී)බීඑස්පී එන්ඩීසී, එන්සීසී, පීඑස්සී, බීඑන්, (Commodore Syed Maksumul Hakim (ND)BSP ndc ncc psc BN) ගේ සමුගැනීම සනිටුහන් කිරීම වෙනුවෙන්...
15th August 2020 19:48:06 පැය
වර්ෂ 1987 සිට 1990 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති ‘පවන් මෙහෙයුම’ ඇතුළු අනෙකුත් මෙහෙයුම් අතරතුරදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක්...
15th August 2020 15:48:06 පැය
එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල, දම්පේ මාවතේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති...
12th August 2020 10:59:38 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් අඛණ්ඩව ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක් සනිටුහන් කරමින් මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් දෙකක් වෙනුවෙන්...
10th August 2020 13:19:53 පැය
දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ග්රහණයෙන් මාතෘභූමිය මුදාගැනීමේ සටනේ නොමැකෙන හා තීරණාත්මක අවස්ථාවන් අතර වර්ෂ 2006 අගෝස්තු මස 10 වන දින සුවිශේෂි දිනයක් ලෙස සනිටුහන් විය. සාම සාකච්ඡා හා සටන් විරාම මුවාවෙන් අහිංසක සිවිල් වැසියන් ඝාතනය...
07th August 2020 17:26:29 පැය
යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 28 වන සංවත්සර දිනය අද (08) දිනට යෙදී ඇත...