10th August 2020 13:19:53 පැය
දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ග්රහණයෙන් මාතෘභූමිය මුදාගැනීමේ සටනේ නොමැකෙන හා තීරණාත්මක අවස්ථාවන් අතර වර්ෂ 2006 අගෝස්තු මස 10 වන දින සුවිශේෂි දිනයක් ලෙස සනිටුහන් විය. සාම සාකච්ඡා හා සටන් විරාම මුවාවෙන් අහිංසක සිවිල් වැසියන් ඝාතනය...
07th August 2020 17:26:29 පැය
යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 28 වන සංවත්සර දිනය අද (08) දිනට යෙදී ඇත...
07th August 2020 17:00:29 පැය
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ඉකුත් ඉරිදා (09) දින අලුයම 5.30 ට පමණ අලන්කුලම් දුම්රිය මාර්ගය දෙසට පැමිණි අලියෙකු ගැටීමත් සමගින් අඩාල වූ දුම්රිය ගමනාගමනය...
06th August 2020 12:00:59 පැය
143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මහගම ප්‍රදේශයේ සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්...
04th August 2020 17:43:59 පැය
අතිගරු ජනාධිපතිතුමන් මෑතකාලයේ සිදු කළ සංචාරයන් අතරතුර විවිධ පුද්ගලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රශ්න එතුමන් සමඟ සාකච්ඡා කළ අතර, එහිදි පාසැල් ක්‍රීඩාපිටි, ක්‍රීඩාංගණ, මහාමාර්ග, ගොඩනැගිලි ආදිය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඍජු මැදිහත්වීමක් සිදු කරන ලෙස එතුමන්ගෙන් ඉල්ලා සිටියේය.
04th August 2020 16:00:59 පැය
සංචාරකයන් සඳහා උපදේශණ සේවා සපයන වෙබ් පිටු අඩවියක් වන ‘ග්ලෝබල් ටුවරිස්ට් කොම්පස්’ (Global Tourist Compass) නැමැති වෙබ් අඩවියේ 2020 වසර වෙනුවෙන් අන්තර්ජාලයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනූ ‘යාල ලයා සෆාරි’ (‘Laya Safari’ at Yala) නැමැති නිවාඩු නිකේතනය...
02nd August 2020 14:10:37 පැය
පසුගිය පැය 24 ක කාලය තුල මෙරටින් කිසිදු කොවිඩ් - 19 ආසාදිතයෙකු වාර්ථා නොවන අතර, අද (02) දින උදෑසන 0600 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ...
31st July 2020 11:19:57 පැය
මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (30) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
31st July 2020 09:19:57 පැය
යාපනය අර්ධද්වීපයේ වෙසෙන සිය ගණනක් තරුණ තරුණියන්ගේ ආකර්ෂණීය සෞන්දර්යාත්මක කුසලතා එළි දැක්වීමේ අරමුණින් පවත්වනු ලබන ‘Jaffna Got Talent 2020’ දැවැන්ත ගායන හා නර්තන තරඟාවලියේ අවසන් මහා තරඟය...
30th July 2020 17:16:28 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආදර්ශමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු...