17th September 2020 22:53:44 පැය
යුද්ධ හමුදාවේ පැරණිතම හා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 132 වන සංවත්සර උත්සවය දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
17th September 2020 21:00:00 පැය
එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ හොරණ, ගෝනපොල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 1 වන ඉංජිනේරු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පූරෝගාමී බලකායේ භටපිරිස්හි තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය ලබාදී තිබිණි.
17th September 2020 20:01:20 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඳවුරු ආශ්රිත ජිවත් වන ගොවිජනතාවට හා මහජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ...
17th September 2020 19:01:20 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ තවත් එක් සැසියක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...
16th September 2020 10:00:04 පැය
රාජ්‍ය අංශය වෙතඅළුතින් බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව සහ අභිප්‍රේරණ’ පුහුණු වැඩසටහන, අදියර 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර අද (14) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 කදී ආරම්භ විය.
15th September 2020 18:15:00 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) සංකල්පයට අනුව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන 51 කදී පවත්වනු ලබන උපාධිධාරි පුහුණු පාඨමාලාවට සමගාමීව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පවත්වනු ලබන උපාධිධාරි පුහුණු පාඨමාලාවට අදාළ පුහුණුවීම් ඇතුළු පරිපාලනමය කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඉකුත් 15 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
13th September 2020 19:00:37 පැය
විශේෂ බලකා පාඨමාලා අංක - 50 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාවක් නිමකළ නිලධාරින් පස් දෙනෙකු සහ සෙසු නිලයින් 295 දෙනෙකු ගේ විසිර යෑමේ උත්සවය සෙනසුරාදා (12) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවති අතර, මෙම විසිර යෑමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
13th September 2020 17:51:37 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන...
13th September 2020 02:36:38 පැය
ත්‍රිකුණාමලයෙහි පිහිටි 22 වන සේනාංකය වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින නිරීක්ෂණ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සේනාංකය විසින් මහත් හරසරින් යුතුව ඉතා උණුුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
10th September 2020 20:18:21 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇද්ද යන්න නිශ්චිතව පරික්ෂා කරගැනීම සඳහා එක වරකදී PCR පරීක්ෂණ 300 ක් පමණ සිදු කිරිමේ හැකියාව සහිතව අංගසම්පූර්ණ ස්වයංක්‍රීය බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරයක් අද (08) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී විවෘත කරනු ලැබූ අතර, මෙම නව ඒකකය ස්ථාපිත කිරීම තුළින් PCR පරීක්ෂණ සහ බෝවන...