23rd September 2020 15:00:02 පැය
බණ්ඩාරවෙල නගරයේ අවන්හලක උඩුමහලේ බදාදා (23) දින පස්වරුවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් බණ්ඩාරවෙල ගිනි නිවිමේ ඒකකයේ...
20th September 2020 13:30:48 පැය
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බැවින් ඔවුන් මුදාගැනිමේ දැවැන්ත මෙහෙයුමක මේ වනවිටත් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්...
20th September 2020 12:00:43 පැය
‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවස’ ව්‍යාපෘතිය යටතේ ඇතිමලේ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි...
19th September 2020 17:13:10 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනුරාධපුර ‘අභිමන්සල -1’ සහ පාන්ගොල්ල ‘අභිමන්සල - 3’ හි සේනාවිධායකවරුන් වෙත ලබාදුන් උපදෙස් මත ආබාධිත රණවිරුවන්ගේ කෘත්‍රිම අත් පා අලුත්වැඩියා කටයුතු සඳහා ස්ථාපිත කළ සෘජුකාරක හා අංගාදේශක විකලාංග කාර්මිකාගාර දෙක ඉකුත් අඟහරුවාදා (15) දින විවෘත කෙරිණි.
17th September 2020 22:53:44 පැය
යුද්ධ හමුදාවේ පැරණිතම හා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 132 වන සංවත්සර උත්සවය දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
17th September 2020 21:00:00 පැය
එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ හොරණ, ගෝනපොල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 1 වන ඉංජිනේරු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පූරෝගාමී බලකායේ භටපිරිස්හි තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය ලබාදී තිබිණි.
17th September 2020 20:01:20 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඳවුරු ආශ්රිත ජිවත් වන ගොවිජනතාවට හා මහජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ...
17th September 2020 19:01:20 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ තවත් එක් සැසියක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...
16th September 2020 10:00:04 පැය
රාජ්‍ය අංශය වෙතඅළුතින් බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව සහ අභිප්‍රේරණ’ පුහුණු වැඩසටහන, අදියර 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර අද (14) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 කදී ආරම්භ විය.
15th September 2020 18:15:00 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) සංකල්පයට අනුව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන 51 කදී පවත්වනු ලබන උපාධිධාරි පුහුණු පාඨමාලාවට සමගාමීව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පවත්වනු ලබන උපාධිධාරි පුහුණු පාඨමාලාවට අදාළ පුහුණුවීම් ඇතුළු පරිපාලනමය කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඉකුත් 15 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...