14th October 2020 13:14:47 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ සාකච්ඡාවක් අද සවස රාජගිරියේ මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පාර්ශවකරුවන් සහ ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සහ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
14th October 2020 09:14:47 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින පස්වරුවේ රාජගිරිය පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී...
14th October 2020 08:14:47 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකා රැස්වීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (වෛද්‍ය) සංජීව මුණසිංහ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
12th October 2020 08:56:27 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් විශේෂ සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
11th October 2020 18:30:02 පැය
නිර්භීතභාවය, විනය, පක්ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 71 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.
10th October 2020 17:57:01 පැය
71වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නව දෙනෙකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද දින (10) නිල ලාංඡන පැළදවීය. 64 වන සේනාංකයේ සේනාංකාධිපති...
10th October 2020 15:53:25 පැය
71වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු විනිසුරු අධි නිතිඥ ජෙනරල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහ වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින්...
10th October 2020 11:53:25 පැය
මාලි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශ්‍රිනාත් ගාල්ලගේ විසින් කරන ලද ආරාධනයකට අනුව නැගෙනහිර මුලස්ථානයේ සංචාරයක නිරතවූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ...
10th October 2020 08:53:25 පැය
71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ...
10th October 2020 00:09:46 පැය
යුද්ධ හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට...