26th October 2020 17:10:18 පැය
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂණික ප්‍රතිචාර යතුරුපැදි කණ්ඩායම...
25th October 2020 17:43:58 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (25) දින උදෑසන පැවැති විශේෂ සාකච්ඡාවකදී වෛරසය ආසාදනය වු නව ආසාදිතයින් හඳුනාගැනිම, නිරෝධායන ක්‍රියාවලිය, පළමු, දෙවන...
25th October 2020 15:00:58 පැය
බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකායේ භටපිරිස් පේසාලෙයි ප්‍රදේශයේ ඔලුත්තුඩුවායි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.9 ක් අත්අඩංගුවට ගෙන ඇත. වන්නි ආරක්ෂක සේනා ආඥාපති...
25th October 2020 00:49:47 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහිවූ තවත් එක් ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ කාලතුවක්කු හමුදාවේ රෙජිමේන්තු අධිපති...
23rd October 2020 18:15:52 පැය
මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ සඳහා පමණක් ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් සාකච්ඡාවකදී තීරණය විය.
21st October 2020 14:22:55 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින්, බැංකුකරුවෙකු සහ ‘Master Card International South Asia’ ආයතනයෙහි හිටපු උපසභාපති හා ව්‍යාපාර කළමණාකරු කුමාර් වීරසූරිය මහතාගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව අලවායි ප්‍රදේශයේ හිටපු...
20th October 2020 10:03:38 පැය
‘ස්වර්ණවාහිනි’ නාලිකාවේ ඊයේ (19) විකාශය වූ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහනට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් වසංගත රෝග...
20th October 2020 09:03:38 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (22) දින සන්ධ්‍යාවේ රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රදේශයන්...
18th October 2020 22:32:13 පැය
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කිරීමේ දැවැන්ත කාර්යභාර්යේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා භටපිරිස් එම පුද්ගලයින් රැගෙන යෑමට නිවෙස් වෙත පැමිණිමට අවම වශයෙන් පැයකට පමණ පෙර ඔවුන් සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී...
16th October 2020 11:28:41 පැය
TNL රූපවාහිණි නාලිකාවේ බ්‍රහස්පතින්දා (15) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘ගෙවුණු සතිය’ වැඩසටහනට එක්වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එහිදී කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ මේ...