07th November 2020 00:00:39 පැය
කොවිඩ් - 19 වෛරසය නැවතත් පැතිරීම, එම වෛරසයේ ස්වභාවය සහ PCR පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධ කරුණු ඇගයීමට ලක්කිරීම, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට පවතින උපායමාර්ග සහ ඒවායේ ප්‍රතිඵල, වගකිවයුතු බලධාරින් අතර සහයෝගිතාවය...
07th November 2020 00:00:35 පැය
ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (05) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
06th November 2020 23:31:20 පැය
ප්රමුඛ පෙළේ කිරි ආශ්රිත නිෂ්පාදකයෙකු වන ‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම’ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරතව සිටින හමුදා සාමාජිකයින් අතර බෙදාහැරීමේ අරමුණින් කිරි පැකට් 10,000 ක තොගයක් අද (06) දහවල් පරිත්‍යාග කරන ලදී.
06th November 2020 20:03:08 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ සංකල්පයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ පිළියමක් ලෙස කෘෂිකාර්මික ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින ජාතික සංවර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් සැපයීම වෙනුවෙන් කහ වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි.
06th November 2020 17:03:08 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න සිකුරාදා (06) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
06th November 2020 16:03:08 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව සහ රට වෙනුවෙන් ආදර්ශමත් සේවාවක් ඉටුකර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න සිකුරාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහද පිළිසඳරක නිරත විය.
03rd November 2020 17:00:58 පැය
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වැසියන්ගේ නේවාසික පහසුකම් හා රැකියා අවස්ථා අහිමිවීම නිසා එරට ආරක්ෂිත නිවාසවල ඔවුන් රඳවා සිටින පිරිස් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස්...
03rd November 2020 14:49:58 පැය
අභිනවයෙන් උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන් සිව්දෙනා වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (03) දින නිල ලාංඡන පැළදවීය. ඒ අනුව, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, ඉංජිනේරු...
03rd November 2020 12:00:31 පැය
නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් නිවාසවලට සීමා වී සිටින යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයින්ට සහනයක් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් එළවළු වර්ග සහනදායි මිලට බෙදා හැරීමේ වැඩසටහනක් පැවැත්විණි.
03rd November 2020 10:52:13 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.