17th January 2022 06:40:14 පැය
යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඉරිදා (16) දින පැවැත්විණි. කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද්ධ හමුදා...
14th January 2022 20:57:26 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින මධ්‍යහනේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ හදිසි සංචාරයක නිරතවිය. එම සංචාරයේදී, එතුමන් කඳවුරු පරිශ්‍රයේ මුලුතැන්ගෙයි පරිශ්‍ර කිහිපයක් සහ කාන්තා සෙබලියන් සඳහා වන භෝජනාගාර...
14th January 2022 18:57:26 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංකල්පයකට අනුව ‘සමකාලීන ලෝකයේ හමුදා නායකත්වය: රණශූරයෙකුගේ සිට අවශ්‍ය මිතුරෙකු දක්වා පරිනාමය වීම’ යන තේමාව ඔස්සේ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් එක්දින සම්මන්ත්‍රණයක්...
14th January 2022 06:50:17 පැය
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සමස්ථ ලෝකවාසීන්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
12th January 2022 19:12:47 පැය
දිවංගත බ්‍රිගේඩියර් සුදත් උදයසේන වෙත පිං අනුමෝදන් කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන කේමින්ද ජයවර්ධන මහතා විසින්...
03rd January 2022 15:20:54 පැය
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා...
03rd January 2022 15:19:50 පැය
වර්ෂ 2009 ජනවාරි මස 03 වන දින වන්නි මානුෂීය මෙහෙයුමේදී පිහිටුවන ලද 58 වන සේනාංක මූලස්ථානය සිය 13 වන සංවත්සරය ආගමික වතාවත් සඳහා මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් සමරන ලදී. එමෙන්ම, ජනවාරි මස 2 සහ 3 දිනයන්හිදී ඊට සමගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් ද ක්‍රියාත්මක කරනු ලැබීය.
03rd January 2022 15:17:50 පැය
2022 නව වසරේ උදාව සහ නව වසරේ වැඩකරන පළමු දිනය ආරම්භ කිරීම සංකේතවත් කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙතින් ආරක්ෂක...
02nd January 2022 22:48:24 පැය
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර සංඝ සභාව විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය ප්රදානය කිරීමේ උත්සවය ඉරිදා (2) දින පස්වරුවේ ඓතිහාසික...
01st January 2022 00:59:51 පැය
උදාවූ 2022 නව වසර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යමත් හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !