Header

Sri Lanka Army

Defenders of the Nation

පුවත් විශේෂාංග

  • යාපනයේ පදිංචිව සිටි මියගිය විශ්‍රාමික රණවිරුවා ගේ අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ

    29th March 2019 14:49:42 පැය

     යාපනයේ පදිංචිව සිටි මියගිය විශ්‍රාමික රණවිරුවා ගේ අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ

    යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සදුදා (25) දින අභාවප්‍රාප්ත වූ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් කේ. කුමාරස්වාමි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 515 බලසේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරයි.

  • ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශනයක් සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු හට ආරාධනා

    29th March 2019 11:49:42 පැය

    ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශනයක් සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු හට ආරාධනා

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 14 වන සේනාංකයේ ප්‍රධාන මණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් එම්.බී.බී.එන් හේරත් විසින් පෞරුෂ සංවර්ධනය, කළමනාකරණය හා නායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ දේශනයක් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්වූ අතර. විශ්ව විද්‍යාලයේ වෘත්තීය....

  • යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරුන් හට උසස් ජීවන ආධාර වැඩමුළුවක්

    29th March 2019 10:49:42 පැය

    යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරුන් හට උසස් ජීවන ආධාර වැඩමුළුවක්

    කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන අංශය සහ රෝහලේ දැඩිසත්කාර ඒකකය මෙන්ම වේදනා කළමණාකරණ ඒකකය ඒකාබද්ධව පවත්වන ලද වසරේ පළමු වැඩමුළුව ලෙස උසස් ජීවන සහය පිළිබඳව එක් දින වැඩමුළුවක් සේවාස්ථ වෛද්‍ය සංසඳය බදාදා (27) දින පවත්වන ලදි. මෙම වැඩමුළුව වෛද්‍ය විද්‍යාවේ යාවත්කාලීන කිරීම් පිළිබඳව....

  • පාකිස්ථානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයේ සංචාරයක

    28th March 2019 16:02:10 පැය

    පාකිස්ථානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයේ සංචාරයක

    පාකිස්ථාන යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයින් පිරිසක් සදුදා (25) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍ය පීඨයේ සංචාරයක නිරත වු අතර, එහිදි සපැමිණි පිරිස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න හා 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. මෙම සංචාරය සඳහා....

  • යුද්ධ හමුදා සාමාජිකයින් ගෙන් බුද්ධංගලට මාර්ගයක්

    28th March 2019 16:00:44 පැය

    යුද්ධ හමුදා සාමාජිකයින් ගෙන් බුද්ධංගලට මාර්ගයක්

    අම්පාර ප්‍රදේශයේ ‘බුද්ධංගල සමාධි බුද්ධ ප්‍රථිමා මාවත’ නමින් එම ගම්මානයේ විහාරස්ථානයට පිවිසෙන මාර්ගය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කොන්ක්‍රීට් අතුරා සකස් කිරිමෙන් අනතුරුව බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමියන්ගේ ආරාධනයකට අනුව මාර්ගය කර විවෘත කිරිම සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ....

  • බාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක

    28th March 2019 15:58:28 පැය

    බාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක

    2019 අප්‍රේල් මස විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කේ.පි සුමනපාල නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍ෂෙත්‍ර හමුදා රෝහලේ කාර්යභාරය නිරික්ෂණය කිරිම සඳහා සෙනසුරාදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි රෝහල් කාර්යය මණ්ඩලය අමතමින් කෙටි දේශනයක්ද....

  • දියතලාවේදි 6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ආරම්භවිය

    28th March 2019 15:10:03 පැය

    දියතලාවේදි 6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ආරම්භවිය

    ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාශය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාශය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාශය සඳහා....

  • ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරයෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

    28th March 2019 14:59:32 පැය

    ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරයෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

    සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2019 මාර්තු මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

  • යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට යාපනය අර්ධද්වීපය දක්වා මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟාවලියක්

    28th March 2019 12:17:21 පැය

    යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට යාපනය අර්ධද්වීපය දක්වා මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟාවලියක්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම තරඟාවලිය යාපනයේ ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු වාසීන් හට නව අත්දැකීමක් සහිත දිනයක් විය. පසුගිය සෙනසුරාදා (23) දින 'Northern Speed Rally-2019'  මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යාපනයේ තෝරාගත් මාර්ග කිහිපයක තරඟාවලිය....

  • 6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය දියතලාවේදි අඟහරුවාදා (26) දින අරම්භ විය

    28th March 2019 10:50:55 පැය

    6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය දියතලාවේදි අඟහරුවාදා (26) දින අරම්භ විය

    ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දීය....