2024-04-09 13:07:05
අම්පාර සටන් පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් මස 6 දින එම පුහුණු පාසලේ සේවයේ නියුතු නිලධාරීන්,සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව පුහුණු පාසල් ක්‍රිඩාංගනයේ දී පැවැත් වූහ.
2024-04-08 13:39:16
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 3 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 අප්‍රේල් මස 04 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
2024-04-08 13:37:04
21 පාබල සේනාංකයේ 36 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව අප්‍රේල් මස 04 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-04-08 11:35:06
ත්‍රිකුණාමල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 04 දින මුල්ගල තැබිණි.
2024-04-08 10:15:54
වැලිවේරිය ලංකා ස්ටීල් සමාගමේ (Steel Company) 2024 අප්‍රේල් මස 05 දින සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහ දේපළවලට සිදුවිය හැකිව තිබූ විශාල හානියක් කඩනමින් ක්‍රියාත්මක වී වැළැක්වීමට 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිචාර රෙජිමේන්තුව සමත්වූහ.
2024-04-08 09:03:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 04 දින කාවන්තිස්සපුර පිහිටි 3 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිල සංචාරයක නිරතවිය.
2024-04-07 13:54:46
යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන්
2024-04-07 13:52:16
මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව
2024-04-07 13:49:58
මාලිගාතැන්න, කිරලගොල්ල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 06 දින මුල්ගල තැබිණි.
2024-04-07 13:47:37
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න