2021-11-08 13:30:24
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සහ651, 652 හා653 වන බලසේනා වල භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින දීපවාලි සැමරුම් උත්සවට සමගාමීව පලිනගර්, තුනුක්කායි සහ මඩු යන ප්‍රදේශවල ප්‍රජා සත්කාරක ව්‍යාපෘති...
2021-11-08 13:03:24
කනගරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 561 වන බලසේනාවේ භටපිරිස් ඒ 9 මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල සම්පාදන ඒකකයක් ස්ථාපිත කර ඉකුත් අඟහරුවාදා (02) දින විවෘත කරන ලදී. ජනාකීර්ණ මෙම මාර්ගයේ ජලය ලබාගැනීමට...
2021-11-08 11:53:24
යාපනය අර්ධද්වීපයේ ජනතාව අතර සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින යාපනයේ මරුතනාර්මඩම් ආංජනේයර් කෝවිලේදී පවත්වනු ලැබූ වාර්ෂික ‘දීපවාලි’ සැමරුම් උත්සවයට එක් වූහ.
2021-11-08 11:03:24
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින කුරුණෑගල, බෝයගනේ පිහිටි...
2021-11-07 20:04:30
දිවයින පුරා පොල් පැළ මිලියන 04 ක් වගා කිරීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මුලස්ථානය විසින් පලාලි යුද්ධ හමුදා ගොවිපලේ අක්කර 12 ක භූමි ප්‍රමාණයක පොල්පැළ 800 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් බදාදා (03) දින දියත් කරන ලදී.
2021-11-07 12:31:53
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා සහ ගංවතුර අවදානම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක්...
2021-11-07 10:31:53
51 වන සේනාංකය වෙතින් යාපනය, උඩුවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (03) දින සංකේතාත්මකව එම නිවාසලාභින් වෙත පවරාදෙන ලදී.
2021-11-07 06:51:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක්...
2021-11-07 06:01:02
99 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන අදියර යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2021-11-07 05:52:03
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් නිශාන්ත මානගේ නොවැම්බර් මස 05 වන දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...