2022-03-01 08:36:03
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (25) දින නැගෙනහිර ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර කින්නියා මාර්ග බාධකය අසල ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඩී බළඝණයේ සංචාරයක නිරතවිය.
2022-02-28 19:42:14
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ලෙබනනය වෙත පිටත්ව යන යුද්ධ හමුදා කණ්ඩයේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ නිලධාරින් 2 දෙනෙකු සහ සෙසුනිලයන්...
2022-02-28 19:39:39
එක්සත් ජනපදයේ ටෙක්සාස්, ලූබොක් ප්‍රදේශයේ පිහිටි ටෙක්සාස් ටෙක් ක්‍රීඩා කාර්යසාධන මධ්‍යස්ථානයේදී පෙබරවාරි මස 25 සහ 26 දෙදින තුල පැවති ගෘහස්ථ Lone Star Conference තරඟාවලියේ ගෘහස්ථ උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2022-02-28 19:36:10
පූගොඩ බෝධිරාජාරාම පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (26) දින පැවති විවෘත කඹ ඇදීමේ ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඒ’, ‘බී’ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා...
2022-02-27 19:04:31
ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක - 24 සාර්ථකව සම්පූර්ණ කළ අතිරේක ප්‍රහාරක බලකායේ මනා පුහුණුව ලත් තවත් නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයන් 324 දෙනෙකු වෙත පසුගිය බදාදා (23) දින නිකවැව ප්‍රදේශයේ පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසල් පරිශ්‍රයේදී...
2022-02-27 19:00:04
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ලබාදුන් උපදෙස් හා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව ගේ මෙහෙයවීමෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින මිනිපේ ප්‍රාදේශීය...
2022-02-27 18:56:33
64 වන සේනාංකය යටතේ ස්ථාපිත 643 වන බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස එම බලසේනාවේ භටපිරිස් විසින් තද්දියමලෙයි ග්‍රාම නිලධාරි වසමේ පෙරියසාම්බලන් ගම්මානයේ පිහිටි ‘ජනා’ පෙර පාසලේ ළමුන්...
2022-02-27 10:54:54
කරාටේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ කරාටේ ප්‍රිමියර් ලීග් - 2022 තරඟාවලිය බණ්ඩාරගම ක්රීඩාගාරයේදී පසුගිය සෙනසුරාදා (26) දින පැවැති අතර එම තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාටේ කණ්ඩායම කුසලානය හිමිකරගනිමින්...
2022-02-26 18:01:28
දිවයින පුරා සිවිල් සහ හමුදා පැසිපන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 53 වන ජ්‍යෙෂ්ඨ ජාතික පැසිපන්දු තරඟාවලියේදී යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම සහ වෙළෙඳ සේවා පැසිපන්දු කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින්...
2022-02-26 18:00:28
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරි මංසන්දියේ...