2022-06-28 16:24:52
යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතා ව්‍යාපෘතියට රුකුලක් ලබාදෙමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල්...
2022-06-28 16:21:32
විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලා අංක - 76 සාර්ථකව හැදැරු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයක් ජුනි මස 19 මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
2022-06-27 21:45:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක වශයෙන් රාජකාරි කරනු ලබන සිසිර විජේසිංහ මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත මහරගම අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව...
2022-06-27 21:00:19
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු...
2022-06-27 16:15:11
මැදවච්චිය, අඟුනොච්චිය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ආර් කුමුදුනී ශ්‍රියානි රත්නපාල මහත්මිය සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත සහ යුද්ධ හමුදා භටපිරිස්හි...
2022-06-27 14:15:11
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචිව සිටින පරිත්‍යාගශීලී රජිකරන් ෂන්මුගරත්නම් මහතාගේ...
2022-06-27 12:15:11
211 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ...
2022-06-26 19:04:59
පූජ්‍ය තලගල සුමනරතන නායක හිමියන් ප්රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ’ පදනම, සිංගප්පූරුවේ ‘Tan Nagak & Kee...
2022-06-26 18:04:59
කිලිනොච්චිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හදිසි රුධිර අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ හමුදා සාමාජිකයන් 65 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ...
2022-06-25 17:30:39
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ භටපිරිස් වල සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලැබූ තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් වශයෙන්...