2022-08-31 20:10:14
කොළඹ යුද්ධ හමුදා රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව ගනේමුල්ල 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය අගෝස්තු මස 26 වන දින 4 වන කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2022-08-31 20:08:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් රවී පතිරවිතාන මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ මණ්ඩලයේ 37 වන අධ්යක්ෂ ලෙස පසුගිය අගෝස්තු මස 26 වන දින රාජකාරි භාරගන්නා ලදී.
2022-08-31 20:06:32
රාගම රෝහලේ ලේ බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව හොරණ පිහිටි 58 වන සේනාංකයේ 582 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 104 විසින් අගෝස්තු මස 28 වන දින පැවති රුධිරය දන් දීමේ...
2022-08-31 20:04:43
1 වන බලකාය - කිලිනොච්චිය විසින් සංවිධානය කරන ලද අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-08-31 20:02:18
ආරක්ෂක සේනා මූලස්ථාන - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 27 වන සංවත්සර උත්සවය අගෝස්තු මස 24 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ වැඩසටහන් මාලාවක්...
2022-08-31 09:45:25
54 වන සේනාංකය යටතේ අනියුක්තව රාජකාරි කරනු ලබන බුද්ධි අංශ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් අද (31) දින මන්නාරම මාර්ග බාධකයේදී සිදුකල...
2022-08-30 18:15:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 512 බලසේනාවේ 27 වන සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන්...
2022-08-30 15:34:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂවරයා ලෙස රාජකාරි භාරගන්නා ලදී.
2022-08-29 18:52:38
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ, දෙහිඅත්තපිටිය යාය, ජයමුතුගම සහ යාය 03...
2022-08-29 18:50:08
යුද්ධ හමුදාවේ ඉල්ලීම පරිදි සෝල් පදනමෙහි මේජර් කුසුම්සිරි ලියනගේ (විශ්‍රාමික) සහ අම්පාර මහජන බැංකුවේ අනුගාහකත්වය මත අම්පාර දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන්...