2022-09-04 20:59:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව එම බලසේනාවේ...
2022-09-03 19:28:19
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 582 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින්...
2022-09-03 19:26:00
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 38 වන සංවත්සර දිනය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 25 දින පැවැත්වූ අතර...
2022-09-02 21:12:36
කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, තලගල ‘ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන්...
2022-09-02 18:21:55
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මංජුල කාරියවසම් අගෝස්තු මස 30 වන දින වවුනියාව, කොකෙළියේ පිහිටි...
2022-09-02 18:19:08
ආලංකුලම්හි පිහිටි 65 වන සේනාංක මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් අමතර ආදායමක් උපයාදීමේ අරමුණින්...
2022-09-02 08:46:47
ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් 13 වන සංවත්සර උත්සවය ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 13 වන දින පැවැත්විණි.
2022-09-01 16:26:06
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග අගෝස්තු මස 26 වන පුට්නානි පිහිටි...
2022-09-01 16:23:12
සෙල්ල කතරගම ප්‍රදේශයේ ගම්වාසීන්ගේ සහ වාරිමාර්ග කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීම මත ආරක්ෂක සේනා මූලස්ථාන - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ 122 වන බලසේනාවේ භටපිරිස් විසින්...
2022-09-01 16:19:54
කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් මීට වසර කිහිපයකට පෙර ආරම්භකරන ලද ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය තවත් පියවරක් ඉදිරියට තබමින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ තවත් එක් දැනුවත් කිරීමේ දේශණයක් අගෝස්තු මස 31 වන දින පවත්වන ලදී.