2022-10-14 13:20:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය බදාදා (12) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේ ස්ථාපිත ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.
2022-10-13 19:21:29
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා භටපිරිස් විසින් මඩකලපුව, සතුර්කොන්දන් ප්‍රදේශයේ පිහිටි ‘Ozanam’ ...
2022-10-13 19:18:10
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් ‘ගැටළු විසඳීමේ පියවර’...
2022-10-13 19:12:14
පසුගියදා පැවති අතරමැදි බොක්සිං ශූරතාව - 2022 සමස්ත තරඟාවලියෙහි පිරිමි අංශයේ ශූරතාව සහ කාන්තා අංශයේ අනුශූරතාව යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලදී.
2022-10-13 19:06:57
24 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය සිකුරාදා (07) සහ සෙනසුරාදා (08) යන දිනයන්හි 242 වන බලසේනා මූලස්ථානයේ සහ එම බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ...
2022-10-13 19:03:21
රටවල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ පැවති 8 වැනි ලෝක කැරම් ශූරතාවලිය ඔක්තෝබර් මස 3 වන දින සිට සිට 7 වන දින දක්වා පැවති අතර, ඒ සඳහා ඉදිරිපත් වී තරඟ වැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කැරම් කණ්ඩායම...
2022-10-12 15:00:10
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසු නිලයින් 146 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහභාගීත්වයෙන් කල්පිටිය ක්ෂේත්‍ර වෙඩි පිටියේදී දින 4ක කාලයක් පුරා පැවති ජීව වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසය විසිරයෑමේ උත්සවය පසුගිය සිකුරාදා (30) දින පැවැත්විණි.
2022-10-12 14:58:59
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා පසුගිය සෙනසුරාදා (8) දින හම්බන්තොට, නගරවැව හි පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදී.
2022-10-12 14:57:38
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව සහ තවත් පාඨමාලා කිහිපයක් හදාරනු ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ ග්රන්ථයන්හී හා වංශ කතා සාහිත්‍යයන්හි සඳහන් වන පෞරාණික හා ආගමික වටිනාකකම පිළිබඳව...
2022-10-12 14:30:38
24 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් සාලිය අමුණුගම වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය ඉරිදා (2) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.