2022-09-29 14:01:35
යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දූත පිරිස සිය සංචාරය අතරතුර පසුගිය බදාදා (28) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූ අතර...
2022-09-28 18:52:27
ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි තිබෙන 73 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ ආගමික උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් රැසකගේ...
2022-09-28 17:02:41
උඩුත්තුරෙයි, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන තවත් පවුලක් පිළිබඳ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර...
2022-09-28 00:09:45
කොළඹ 15, තොටළඟ, කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස ආශ්‍රිතව හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අඟහරුවාදා (27) දින සන්ධ්‍යාවේ ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස්...
2022-09-27 17:31:50
2022 සැප්තැම්බර් මස 17 දින සිට 25 දින දක්වා යෙදී තිබූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම්...
2022-09-27 17:10:02
අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ත්රස්තවාදීන්ගෙන් මවුබිම...
2022-09-27 17:00:50
73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව බදාදා (21) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2022-09-27 16:59:26
නේපාලයේ පොකාරා නගරයේදී පසුගිය 22 වන දින සිට 25 වන දින දක්වා පැවති 3 වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලිය (3rd Mount Everest International Open Taekwondo Championship) සඳහා යුද්ධ හමුදා...
2022-09-27 16:58:31
55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවට...
2022-09-27 16:57:03
58 වන සේනාංකය වෙත වනාතවිල්ලුව, බණ්ඩාරනායකපුර විද්‍යාලය වෙතින් සිදුකළ ඉල්ලීමට අනුව එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් විසින් ශිෂ්‍ය නායක නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...