2022-10-20 19:46:33
යාපනයේ පලාලි ප්‍රදේශයේ පිහිටි දර්මාකෙර්නි දමිළ විද්‍යාලයේ සහ මුහමාලේ ආර්.සී.ටී.එම්. විද්‍යාලයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 63 දෙනෙක් සහ ගුරු භවතුන් 12 දෙනෙකු වෙත පාසල් උපකරණ, වියළි සලාක පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (17) දින...
2022-10-20 15:46:43
යාපනය, පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ ඉදිකරනු ලැබූ නව ‘ප්රණාම’ ශල්‍යාගාරය සහ මුළුතැන්ගෙයි සංකීර්ණය පසුගිය අඟහරුවාදා (18) දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී...
2022-10-20 15:43:25
දංගහවෙල ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පුත්තලම පිහිටි 58 වන සේනාංකයේ භටපිරිස් එම මූලස්ථාන පරිශ්‍රය අසලින් පසුගිය අඟහරුවාදා (18) දින අලංකාරවත් පෙරහැරකින් වැඩම කරවන්නට යෙදුන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ණය කිරීමේ සහ වැඳපුදාගැනීමේ...
2022-10-19 17:45:35
සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 21 මේ දිනවල පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර එම පාඨමාලාව හදාරනු ලබන නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ...
2022-10-19 17:44:35
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 67 ‘ඒ’ 2022 ඔක්තෝබර් මස 14 දින සාර්ථකව අවසන් විය. විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ තරුණ නිලධාරින්...
2022-10-19 17:43:13
541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ ගේ මූලිකත්වයෙන් මන්නාරම සහ ඒ අවට ප්‍රදේශයන්හී පිහිටි පාසල්වල අඩු ආදායම්ලාභී පවුල් 100 ක සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක්...
2022-10-19 17:42:14
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු පසුගිය බදාදා (12) දින යාපනය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ...
2022-10-19 17:41:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් එම මූලස්ථානයේ සියලු නිලයන් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-10-19 17:38:02
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරස්ථානයේ සම්ප්‍රදායික කඨින පූජා පිංකම එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස...
2022-10-19 17:35:16
යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් 141 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව අඟහරුවාදා (18) දින කලල්පිටිය, දාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරස්ථාන...