2022-10-04 15:59:10
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
2022-10-04 15:52:43
22 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2022-10-04 14:00:52
දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ වෙසෙන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ...
2022-10-04 13:30:16
ඔක්තෝබර් මස (1) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දින සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් උත්සවයන් රැසක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර...
2022-10-04 13:18:52
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ...
2022-10-04 13:14:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත පසුගිය සෙනසුරාදා (1) දින කුරුණෑගල...
2022-10-04 13:11:14
‘සමකාලීන සිද්ධි අධ්‍යනය’ තේමාව ඔස්සේ පැවැත්වෙන භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ අදියර - 1 හි සමාරම්භය 2022 සැප්තැම්බර් මස 27 දින කන්කසන්තුරේ යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා සහකාර භඨකාර්ය...
2022-10-04 13:02:57
යුද්ධ හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බළකායන්හී ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ජ්‍යෙෂ්ඨ නායකත්ව හා ප්‍රගමන...
2022-10-04 12:56:31
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ තෙවන ආගමික උත්සවය අද (28) දින පෙරවරුවේ ලොවුතුරා...
2022-10-04 12:50:35
යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ ‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙස වඩාත් ප්‍රචලිත දියතලාවේ පිහිටා ඇති යුද්ධ හමුදා ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල සමගින් එක්ව පවත්වනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු...